JVP won't do so I guessඑහෙම කරා කියමුකො.
එතකොට නිකන්ම ආණ්ඩුව වෙනස් වෙනවා. ඊට පස්සේ අලුත් එකක් ඇවිත් අර ඔක්කොම ආය ගන්නවා.
මොන ආණ්ඩුව ආවත් උන්ව සතුටින් තියනවා, එතකොට උන්ගේ ගෙදර ඡන්ද ටිකත් හම්බවෙනවා, පස්සේ උනුත් නිකන් ඉඳලා කීයක් හරි හොයාගන්නවා, ආණ්ඩුවත් shape එකේ හොරකමක් කරන් ඉන්නවා..
හොඳට වැඩ කරන අයත් ඉන්නවා, ඒ වුණාට ගොඩක් ඉන්නේ ice dials.
JVP won't do so I guess
මුන්ට ඕන ඔය මොකුත් නොකර කොහොම හරි මුන්ගේ ටර්ම් එක ඇදගෙන ඊළගට එන උන්ට බොලේ පාස් කරන්න
ඊළගට එන උන් නාගෙන හත් පොලේ ගාගෙන චාටර් වෙද්දී පොහොට්ටුවට පුළුවන් ආයෙත් බෝම්බ නොගහම ආණ්ඩුවක් හදලා රට ජාතිය බේරගන්න

ජෙප්පො තමයි රජයේ ජොබ් වැඩිකරන්නේ, උන් කවදාවත් කියනවද ආණ්ඩුවේ පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරන්න කියලා. ජෙප්පෝ සංගම් හදාගෙන රැකියා විරහිත උපාදිදාරීන්ට ජොබ් ඉල්ලලා උද්ගෝශන කරන්නේ, පඩි වැඩිකරන්න කියලා උත්ගෝශන කරන්නේ.JVP won't do so I guess
I think this is what we need right?Going to IMF will not be the best for the freeloaders in SL. There will be a lot of controls on how the management is done i.e. will be bad for the next election.
IMF ආවොත් ඕකුන්ව ඉබේම රීප්ලේස් වෙයි.IMF යන්න කලින් අර මහ බැංකු අධිපති කැරි කබ්බ ඒකෙන් පන්නල ඉන්න ඕන. ඔය ගොං වේසිගෙ පුතා ඉන්නකම් හරියන්නෙ නෑ
Yeah what the country actually needs but not what they like. And everything depends on what we likeI think this is what we need right?

IMF යනව බං. අන්තිමට හිරඋනාම කියන්නෙ ජනතාව ගැන හිතල, ඉපදෙන්න ඉන්න දරුවොන්ගෙ අනාගතය ගැන හිතල තීරණය කරා කියල.
මොකටද IMF යන්නේ
![]()