IMF Done (ද?)

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් විස්තීරණ අරමුදල් පහසුකමක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. මෙය මෙම ක්‍රියාවලියෙහි පළමු පියවර සාර්ථකව නිම කිරීම සලකුණු කරන බැවින්, මෙය සුබවාදීය. නමුත් ඇතැම් පාර්ශව නොදැනුවත්කම නිසා හෝ සිතා මතාම මෙය IMF සහයෝගීතා වැඩසටහන මගින් ලබාදෙන මුදලට අවසාන අනුමැතිය හිමිවීම ලෙස වැරදියට අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇත.

    මෙම විස්තීරණ අරමුදල් පහසුකම ලංකාවට හිමිවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර මෙහිදී වඩාත් තීරණාත්මක අවශතාවය වන්නේ, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් වෙතින් ලබාගත යුතු මූල්‍යනය පිලිබඳව සහතික වීම හා පෞද්ගලික ණය හිමියන් සමඟ සද්භාවයෙන් යුතුව එළඹ ගතයුතු වන්නා වූ එකඟතා යන අභියෝගාත්මක කොන්දේසි සපුරාලීමයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,023
    71,372

    Got to go step by step. So first step seems to be completed. Now move on to the next step

    Kalin tibba widiyata first step ekath ne wage hitiye.

    Anyway harima wiggrahaya balanna Lapayage new conference ekak balanna wenawa. Also aragala ponzlage page walinuth danaganna puluwan
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Yeah, pretty much it's a done deal! වැඩේ කියන්නෙ හරක් ටිකක් බලන් ඉන්නව $ එක බහිනකන්. :lol::lol::rofl::rofl: ලොල් දැනුත් hold කරන් ඉන්නෙ නැත්නම් අනිවා 390 පනිනවා. කොහොමත් 360 -365 වලින් වගේ stable වෙයි
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Yeah, pretty much it's a done deal! වැඩේ කියන්නෙ හරක් ටිකක් බලන් ඉන්නව $ එක බහිනකන්. :lol::lol::rofl::rofl: ලොල් දැනුත් hold කරන් ඉන්නෙ නැත්නම් අනිවා 390 පනිනවා. කොහොමත් 360 -365 වලින් වගේ stable වෙයි
    Ayeth hold karan inna beri kalayak eida danne ne
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අාපෝ සුද්දගෙ ඔය හුච්චටද මැරෙන්න හැදුවේ.ඒකත් දෙන්නේ ටික ටික.පෙරේත සුද්ද දන්නවනේ ලංකන් බඩු ගැන🤣🤣ඵක අතකට ඒක හොඳයි නැත්නම් චීනෙට තමා කරදරේ ලංකන් හිඟන්නොන්ගෙන්..😁
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Got to go step by step. So first step seems to be completed. Now move on to the next step

    Kalin tibba widiyata first step ekath ne wage hitiye.

    Anyway harima wiggrahaya balanna Lapayage new conference ekak balanna wenawa. Also aragala ponzlage page walinuth danaganna puluwan

    ටික ටික දෙන්නේ බැංකු හොරෙක් ජනපති වෙලා ඉන්න හින්ද වෙන්න අැති නේහ්..🙄🤔
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    oya kiwwata dena ekak na ban
    anura sahodaraya enakanlu inne

    දුන්නෙ නැත්නම් ලපයට ලකුණු වැටිල රනිලව පජාතම වෙනවා..කොහෙන් ගියත් පොහොට්ටුවට තමා වාසි..මොකද ලපයට ලකුණු වැටුන කියල උෟ ජන්ද දිනන ඵකෙක්ද..😁😁
     
    • Like
    Reactions: narihashan

    monson

    Well-known member
  • May 7, 2007
    24,871
    26,903
    113
    අාපෝ සුද්දගෙ ඔය හුච්චටද මැරෙන්න හැදුවේ.ඒකත් දෙන්නේ ටික ටික.පෙරේත සුද්ද දන්නවනේ ලංකන් බඩු ගැන🤣🤣ඵක අතකට ඒක හොඳයි නැත්නම් චීනෙට තමා කරදරේ ලංකන් හිඟන්නොන්ගෙන්..😁
    චීන්නු වගේ රාජපක්ෂලාට ඕන තරම් හොරාකාගන්න කියල රටේ මිනිස්සු අමාරුවේ දාන ණය නිකන් දෙන්නේ නැහැ. Reforms කරලා Economy එක හදාගන්න දෙන්නේ . ලංකාව 16 වතාවක් ගිහිල්ලත් ආර්ථිකේ හදාගත්තේ නැහැ. මේ සැරේවත් reforms කරලා හදා ගන්න වෙනවා :lol:

    • Like
    Reactions: Walter White

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    චීන්නු වගේ රාජපක්ෂලාට ඕන තරම් හොරාකාගන්න කියල රටේ මිනිස්සු අමාරුවේ දාන ණය නිකන් දෙන්නේ නැහැ. Reforms කරලා Economy එක හදාගන්න දෙන්නේ . ලංකාව 16 වතාවක් ගිහිල්ලත් ආර්ථිකේ හදාගත්තේ නැහැ. මේ සැරේවත් reforms කරලා හදා ගන්න වෙනවා :lol:

    මහ බැකුව හොරා කෑවෙත් රාජපක්ෂලද?🤣🤣

    තොගේ රනිල චීනේ සංචාරයක් යන්න හිතන් ඉන්නව නේද..කණ පලාගන්නෙ නැතුව ඉන්න කියපිය ලංකාවට වෙලා.😬😬.ඵක ඵකාට හිඟමන් දෙන්න චීනය බැඳිල නෑ..ණය ගන්නව විතරයි ඒ ණය ගෙවන්නේ ඉඩම් වලින්..හිඟන හැත්ත..😬😬

    IMF බම්බුව..ඔය බිලියන 2.9 මොනා කරන්නද..තෙල් නැව් 5ක් ගන්නත් මදි..මම හිතුවේ 6-7ක් වත් දෙයි කියලා.හිඟන සුද්දො.🤣🤣