IMF mulls loan approval to Sri Lanka, even without China's assurance චීන අනුමැතිය නොමැති ව වුවද ණය පහසුකම ලබාදීමට IMF සැරසෙයි

monson

Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113

    IMF mulls loan approval to Sri Lanka, even without China's assurance - Bloomberg News​

    Reuters
    Feb 17 (Reuters) - The International Monetary Fund (IMF) is considering approving a loan for Sri Lanka, even without China's assurance of debt-restructuring support, Bloomberg News reported on Friday.
    Under a rarely used policy, the global lender may consider approving the island nation's loan, as the only prerequisite hindering the go-ahead is China's formal assurance, Bloomberg reported, citing people familiar with the matter.

    "The Sri Lankan authorities continue to seek from their official bilateral creditors financing assurances so that the Fund's Executive Board can consider their request for an IMF arrangement," an IMF spokesperson said in a statement to Reuters.

    The lender said it was premature to discuss the precise IMF policy modalities that could be applied, adding that IMF staff continue to engage with Sri Lankan authorities on completing upfront policy measures.

    The news the IMF may consider extending aid without assurances from China comes ahead of U.S. Treasury Secretary Janet Yellen's visit to India next week for G20 finance meetings, where the United States is reportedly going to focus on unblocking debt restructuring for distressed countries.

    - https://www.reuters.com/markets/asi...t-chinas-assurance-bloomberg-news-2023-02-17/

    ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ඒ චීනය විසින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සහතිකයක් ලබා දීම දිගින් දිගටම කල් දමන පසුබිමක් යටතේයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් තෙවැනි පාර්ශවයක් සිදුකරන ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති බවයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා කියා සිටියේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා භාවිතා කළ හැකි නිශ්චිත ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාව නොවන බවත්, කෙසේ වෙතත් මූල්‍ය අරමුදල ණයක් ලබා ගැනීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලීමට අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි ශ්‍රී ලංකා බලධාරීන් අදාල මූල්‍ය සහතික කිරීම් අඛන්ඩව කරගෙන යන බවත්ය.

    එමෙන්ම මේ සම්බන්ධව ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ද කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

    - https://www.hirunews.lk/327668/චීන-...සුකම-ලබාදීමට-ජාත්‍යන්තර-මූල්‍ය-අරමුදල-සැරසෙයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,119
    1
    58,625
    113
    Kaduwela
    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .


    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    Bump
     
    • Haha
    Reactions: Maui_15

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,067
    4,135
    113
    Gedara
    ගූපි බුජ්ජිමතා වැඩ පෙන්නයි! ජය වේවා පොනිල් හාමු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,943
    2
    46,037
    113
    හම්බෙන්න කලින් මෙච්චර කල් හම්බෙච්ච ඒවයි මිනිස්සු හම්බකරපු ඒවයි විනාස කරපු සෙට් එක එළවගන්න තිබ්බ නං හරි
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,222
    4,206
    113
    PANNIPITIYA

    ලපමාන් ගේ වහල්ලු නම් පට්ට අවුල් ඕක හම්බවුනම​


    ඔව් ලපය තමා මේ තරම් කල් හොරා කාලා රටම බංකොලොත් කරේ..අනේ පල හුත්තො යන්න.
     
    • Haha
    • Like
    Reactions: Rambo5 and shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,806
    21,258
    113
    27
    ලොවෙත් නැති තැනක
    ඔව් ලපය තමා මේ තරම් කල් හොරා කාලා රටම බංකොලොත් කරේ..අනේ පල හුත්තො යන්න.

    කවුද බන් හොරකන් කරා කිව්වේ... මුන් කැමති නෑ රට හැදෙනවට.... අමු කුප්ප කුහකයෝ....​

     
    • Love
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    ඉස්සර ඉඳන්ම JVP එකට fund කලේ චීන්නු නේ. ඕකුන් ඉන්දියාවට බැන්නට චීනෙට බනිනවා අහල තියනවද? මේ ලඟදි AKD baratha tennekoon interview එකේදී කිව්වේ චීනෙට විශේෂ ගෞරවයක් තියනවා කියල 😁

    දැන් රාජපක්ෂලා වැඩක් නැති නිසා චීන්නු ඕක block කරන්නේ උන්ට හිතවාදී JVP බලය වැඩි කරන්න. ජෙප්පන්ගේ හොඳම යාලුවා චීනේ පාලනය කරන Chinese Communist Party එකනේ 😁

    Message from the JVP on the Centenary of the Communist Party of China’​

    july 1, 2021

    The JVP sent a message ‘On the Centenary of the Communist Party of China’
    It states:
    General Secretary,
    Communist Party of China.

    Dear Comrade,

    On the Centenary of the Communist Party of China

    On July 1st 2021 the Communist Party of China marks 100 years since it was founded and we, as the JVP, congratulate the Communist Party of China for the leadership it has given to the people in China to achieve contentment by “putting the people first” that has pushed China forward. The party that has ruled China, the most populous country in the world since 1949, has more than 90 million members. It is glad to see that Chinese people acknowledge the role played by the Communist Party of China in bringing modernity and prosperity to them.
    The Communist Party of China started its journey of giving leadership to the Chinese people from 1921` when the country was driven by feuding warlords, deeply enmeshed in various wars, poverty and helpless in the international arena. However, with the leadership of the Communist Party of China, China has emerged as a global power, has the world’s largest economy (PPP basis), and has become a leading space explorer. At the same time we appreciate the exemplary role played by the Chinese government with leadership of the CPC to control the Covid 19 pandemic and its global level support to the WHO and other countries in their vaccination programmes proving that “Everyone’s safety would only guarantee the safety of oneself.”
    The achievements of China, led by the Communist Party of China, are very much remarkable at a time when capitalism and imperialism led by the USA and its allies are conspiring against the masses to loot the resources belonging to the people on this Earth.
    It is our belief that the Communist Party of China, which has a history of playing a significant role in the struggle against imperialism and injustice, would support progressive people and their organizations that are fighting under the guidance of Marxist-Leninist theory and practice, against exploitation, oppression, injustice, inequity and suppression.
    Once again, let us, on behalf of all the members of our Party, wish the Communist Party of China strength and courage to achieve progressive objectives for the people in China. Also, we believe the Communist Party of China would play a more interactive and pivotal role to strengthen more coordinated work among the Left parties to lead the world towards Socialism and make this world a pleasant place for humankind.
    Long live the Communist Party of China!
    Long live Proletarian Internationalism!
    Fraternally,
    On Behalf of the Central Committee,
    Tilvin Silva
    General Secretary.
    Janatha Vimukthi Peramuna (People’s Liberation Front – JVP)

    16.06.2021

    - https://www.jvpsrilanka.com/english...he-centenary-of-the-communist-party-of-china/
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,222
    4,206
    113
    PANNIPITIYA
    ඉස්සර ඉඳන්ම JVP එකට fund කලේ චීන්නු නේ. ඕකුන් ඉන්දියාවට බැන්නට චීනෙට බනිනවා අහල තියනවද? මේ ලඟදි AKD baratha tennekoon interview එකේදී කිව්වේ චීනෙට විශේෂ ගෞරවයක් තියනවා කියල 😁

    දැන් රාජපක්ෂලා වැඩක් නැති නිසා චීන්නු ඕක block කරන්නේ උන්ට හිතවාදී JVP බලය වැඩි කරන්න. ජෙප්පන්ගේ හොඳම යාලුවේ චීනේ පාලනය කරන Chinese Communist Party එකනේ 😁

    Message from the JVP on the Centenary of the Communist Party of China’​

    july 1, 2021

    The JVP sent a message ‘On the Centenary of the Communist Party of China’
    It states:
    General Secretary,
    Communist Party of China.

    Dear Comrade,

    On the Centenary of the Communist Party of China

    On July 1st 2021 the Communist Party of China marks 100 years since it was founded and we, as the JVP, congratulate the Communist Party of China for the leadership it has given to the people in China to achieve contentment by “putting the people first” that has pushed China forward. The party that has ruled China, the most populous country in the world since 1949, has more than 90 million members. It is glad to see that Chinese people acknowledge the role played by the Communist Party of China in bringing modernity and prosperity to them.
    The Communist Party of China started its journey of giving leadership to the Chinese people from 1921` when the country was driven by feuding warlords, deeply enmeshed in various wars, poverty and helpless in the international arena. However, with the leadership of the Communist Party of China, China has emerged as a global power, has the world’s largest economy (PPP basis), and has become a leading space explorer. At the same time we appreciate the exemplary role played by the Chinese government with leadership of the CPC to control the Covid 19 pandemic and its global level support to the WHO and other countries in their vaccination programmes proving that “Everyone’s safety would only guarantee the safety of oneself.”
    The achievements of China, led by the Communist Party of China, are very much remarkable at a time when capitalism and imperialism led by the USA and its allies are conspiring against the masses to loot the resources belonging to the people on this Earth.
    It is our belief that the Communist Party of China, which has a history of playing a significant role in the struggle against imperialism and injustice, would support progressive people and their organizations that are fighting under the guidance of Marxist-Leninist theory and practice, against exploitation, oppression, injustice, inequity and suppression.
    Once again, let us, on behalf of all the members of our Party, wish the Communist Party of China strength and courage to achieve progressive objectives for the people in China. Also, we believe the Communist Party of China would play a more interactive and pivotal role to strengthen more coordinated work among the Left parties to lead the world towards Socialism and make this world a pleasant place for humankind.
    Long live the Communist Party of China!
    Long live Proletarian Internationalism!
    Fraternally,
    On Behalf of the Central Committee,
    Tilvin Silva
    General Secretary.
    Janatha Vimukthi Peramuna (People’s Liberation Front – JVP)

    16.06.2021

    - https://www.jvpsrilanka.com/english...he-centenary-of-the-communist-party-of-china/

    😆මේක තමා ලොකුම විහිළුව.චීනෙ ඵක්ක ජෙප්පො නයි වෙෙරයි.

    ඕයි මේ පෝර නැව අාපහු චීනෙටම හරවල යැව්වෙ UNP කාරයොද?😆😆
     
    • Like
    Reactions: JohnWick and Rambo5

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    😆මේක තමා ලොකුම විහිළුව.චීනෙ ඵක්ක ජෙප්පො නයි වෙෙරයි.

    ඕයි මේ පෝර නැව අාපහු චීනෙටම හරවල යැව්වෙ UNP කාරයොද?😆😆
    JVP නයි වයිර ඉන්දියාවත් එක්ක. පොඩ්ඩක් ඉතිහාසයේ ඉඳන් බලන්න

    JVP to link up with Chinese CP

    The JVP is to sign an agreement on mutual co-operation with the Chinese Communist Party, enabling it to obtain political support and financial assistance from Beijing.

    The agreement will be signed early next month during an official visit by a JVP delegation to China. The JVP has been invited by the Chinese government to attend a conference for Asian political parties.


    The conference, to be held from September 3 to 5, will be attended by JVP leader Somawansa Amerasinghe and Nandana Gunatilleke. On the sidelines of this conference, the JVP will hold talks with the Chinese Communist party officials and sign the inter-party mutual cooperation agreement.

    The Sri Lanka Communist Party which had attended this conference in the previous years, has apparently been overlooked this time. This is the first time the JVP has received an official invitation at diplomatic level.

    The Sunday Times learns the JVP was keen to build relationships with China. Soon after the UPFA was elected to office in April, a JVP delegation met the Chinese Ambassador Funguo Xiang.

    ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, බීජිං වෙතින් දේශපාලන සහාය සහ මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වේ.

    ලබන මස මුලදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසකගේ චීනයේ නිල සංචාරයකදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. ආසියානු දේශපාලන පක්ෂ සඳහා පැවැත්වෙන සමුළුවකට සහභාගි වන ලෙස චීන රජයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර තිබෙනවා.


    සැප්තැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහ නන්දන ගුණතිලක යන මහත්වරු සහභාගි වෙති. මෙම සමුළුවට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අන්තර් පක්ෂ අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

    පසුගිය වසරවල මෙම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙවර නොසලකා හැර ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නිල ආරාධනාවක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

    සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ චීනය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට උනන්දු වූ බවයි. අප්‍රේල් මාසයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වූ විගස ජවිපෙ නියෝජිත පිරිසක් චීන තානාපති Funguo Xiang හමුවිය.


    2004.08.20
    https://www.sundaytimes.lk/040822/news/4.html

    මාක්ස්වාදී සමාජවාදී චීන හිතවාදී කොමියුනිස්ට් පාලනයක් ගෙන ඒමේ JVP සිහිනය බොඳ උනාද මන්ද 😁
    ------ Post added on Feb 18, 2023 at 9:58 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,753
    79,635
    113
    පුකමුරා මොකද හිතන්නේ? චීනේ සපෝට් එක දෙයිද IMF ගොඩ දාගන්න
    ඔය කුහක හැත්ත දෙන සපෝට්. සරලයි එක්කො අපිට එක ගන්න දියන් නැත්තන් සතයක් ආයෙ ගෙවන්නෙ නෑ. චීනට බැරියෑ තව හයිවේ දෙකක් විතර ගහල රට වටේ සින්හලු ට්‍රිප් යනකොට හිගන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,646
    113
    日本
    ඔය කුහක හැත්ත දෙන සපෝට්. සරලයි එක්කො අපිට එක ගන්න දියන් නැත්තන් සතයක් ආයෙ ගෙවන්නෙ නෑ. චීනට බැරියෑ තව හයිවේ දෙකක් විතර ගහල රට වටේ සින්හලු ට්‍රිප් යනකොට හිගන්න.
    ණය ගත්තනම් ගෙවපන් පොන්ස්..😅
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,581
    5,287
    113
    ණය ගත්තනම් ගෙවපන් පොන්ස්..😅
    Aidy Bryant Snl GIF by Saturday Night Live