imo & facebook massenger

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    වෙන එකෙක් imo & facebook massenger මගේ phone number එක දාල account හදන්න try කරල බං.
    මගේ phone එකට verification code sms ඇවිල්ලා තිබුනා.
    මේක අල්ල ගන්න ක්‍රමයක් නැද්ද?
     
    වෙන එකෙක් imo & facebook massenger මගේ phone number එක දාල account හදන්න try කරල බං.
    මගේ phone එකට verification code sms ඇවිල්ලා තිබුනා.
    මේක අල්ල ගන්න ක්‍රමයක් නැද්ද?

    Kalla wenna athi
    uba msg krna ewa balanna
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ හදන්නෙත් නැත්තන් ඉතින් ඔන්නොහේ වෙන කාට හරිවත් හදා ගන්න දියන්..හ්ම්...