යාළුවනේ මට ඔයාලගෙන් ලොකුම ලොකු උදව්වක් ඕන. මම හෙන ට්‍රයි එකක් දුන්න ඉමෝ සහ වයිබර් කොම්පියුටර් එකට ඉන්සටොල් කරල පාවිච්චි කරන්න. ඉන්සටෝල් කරන වැඩේනම් අවුලක් නැහැ. ඒත් රෙජිස්ටර් කරගන්න එක ගමයි අවුල්. ඇන්රොයිඩ් ඕන කියනවනෙ. මම හැම ජාතියෙම ඇනරොයිඩ් එමෙයුලේටර් පාවිච්චි කරල බැලුව. ඒව මලාට රන් වෙන්නේ නැහැ පට්ට ස්ලෝ වෙනව මැෂිම. මම මේක කෙනෙකුට කිව්ව. ඌ කිව්ව අයියෝ ඕක සිම්පල් කේස් එකක්නෙ. මගේ ලැප් එකේ ඉමෝ සහ වයිබර් දෙකම තියෙනව කියල. පොර වීඩියෝ කෝල් ගන්නෙ ඒව වලින් කිව්ව. තව කිව්ව විස්ඩොස් 10 ලැප් එකේ තියෙන්නේ කියල. ඌ පොර ටෝක් දුන්නට මම ඇහැව්ව කොහොමද එඑහෙම ඉමෝ වයිබර් හදාගත්තෙ කියල. පොර ලිස්සල ගියා.
මචං මට මේකට උදව් කරපල්ලා. ඇන්රොයිඩ් කොම්පියුටර් එකේ නැතිව මේ ඇප් දෙක පාවිච්ච කරන්න ක්‍රමයක් තියෙනවද?
මචං මට මේකට උදව් කරපල්ලා. ඇන්රොයිඩ් කොම්පියුටර් එකේ නැතිව මේ ඇප් දෙක පාවිච්ච කරන්න ක්‍රමයක් තියෙනවද?


