Import Export Business

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    mage yaluwek innawa mama contact karala dennam.oyage contact details PM karanna.

    ගම්මිරිස් & කරාබුනැටි export කරන කවුරුහරි ඉන්නවද? මාතලේ රත්තොට පැත්තෙන් අවුරුද්දකට කිලෝ 2000-3000 සපයන්න පුලුවන්, දැනට ඒ පැත්තෙ ඔක්කොම ගම්මිරිස් & කරාබුනැටි ගන්නෙ මුස්ලිම් වෙලෙන්දො
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ගම්මිරිස් & කරාබුනැටි export කරන කවුරුහරි ඉන්නවද? මාතලේ රත්තොට පැත්තෙන් අවුරුද්දකට කිලෝ 2000-3000 සපයන්න පුලුවන්, දැනට ඒ පැත්තෙ ඔක්කොම ගම්මිරිස් & කරාබුනැටි ගන්නෙ මුස්ලිම් වෙලෙන්දො

    mata onanm number ekak denna puluwan exporter kenekge.. eyatanm mawa mathaka nathiwa athi mge lecturer kenek Tamil.. eyath export karanawa organic foods eyage factories thiyenne Pallekelle