Import laps through kapruka

notKD

Member
Dec 23, 2021
7
1
3
කප්රුක through amazon එකෙන් ලැප් ගෙනව කට්ටිය ඉන්නවද? පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
  1. ලැප් එක වෙලාවට ආවද?
  2. මොනහරි ප්‍රශ්න උනාද delivery එකේදි?
  3. ලැප් එකේ අවුලක් තිබ්බොත් return කරන්න පුලුවන්ද කප්රුක through ම?
  4. International warranty තියෙනවා නම් කොහොමද ගන්න ඔනේ?
 
SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    mge yaluwek me lagadi pc build ekkt bdu order kra kapruka through (Amazon). awlk une ne utanam badu tika awa hodta..

    return krnnth puluwn mn hithanne normal delivery charge ekak gewala.
     
    • Like
    Reactions: kinkon and notKD

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කප්රුක through amazon එකෙන් ලැප් ගෙනව කට්ටිය ඉන්නවද? පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
    1. ලැප් එක වෙලාවට ආවද?
    2. මොනහරි ප්‍රශ්න උනාද delivery එකේදි?
    3. ලැප් එකේ අවුලක් තිබ්බොත් return කරන්න පුලුවන්ද කප්රුක through ම?
    4. International warranty තියෙනවා නම් කොහොමද ගන්න ඔනේ?
    1. sati 2 kiwwata masayak yanawa
    2. na
    3. dead on arrival or kali missing wage nam puluwan
    4. not sure. matath danaganna one :P kadunoth local agent gawata ussan yanna inne.
     
    • Like
    Reactions: kinkon and notKD

    notKD

    Member
    Dec 23, 2021
    7
    1
    3
    කප්රුක තට්ටය කෑ රීම හොරා. Presto හරහා ගෙන්නන්න. Amazon වලින් ගෙන්වනවනම් උන් ගෙදෙට්ට ම දිලිවර් කරනවා. හැබැයි ඩොලර් තියෙන්න ඕන
    Dollar තමා ප්‍රශ්නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මොකටද කපෘක හරහා ගන්නේ, උන්ගේ පට්ට ගානක් ඇඩිසනල් විදියට ඇඩ් වෙනවා. දැන් Amazon එකෙන්ම Direct ගෙන්න්ව ගන්න පුළුවන් නේ. ගන්න කලින්ම shipping tax ඒකත් කැල්කියුලෙට් වෙනවා නේ. හැබැයි ඔයා ගාව $ තියෙනව නම් විතරක් මේ ක්‍රමය හොදයි. මොකද ලංකාවෙ බැංකු හරහා $ යැවිමේදී ප්‍රශ්න තියෙන නිසා
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    කප්රුක through amazon එකෙන් ලැප් ගෙනව කට්ටිය ඉන්නවද? පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
    1. ලැප් එක වෙලාවට ආවද?
    2. මොනහරි ප්‍රශ්න උනාද delivery එකේදි?
    3. ලැප් එකේ අවුලක් තිබ්බොත් return කරන්න පුලුවන්ද කප්රුක through ම?
    4. International warranty තියෙනවා නම් කොහොමද ගන්න ඔනේ?
    1. OW
    2. Poddak delay una, wena issues awe na
    3. Ow kapruka haraha thamai, mokada orginal vendorgen purchase karanne kapruka nisa(meka hariyatama danne na, habai kiwwe ehemai)
    4. No idea
     
    • Like
    Reactions: notKD

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    4 - ලංකාවෙ ඩීලර් කෙනෙජ් ඉන්නවද කියල හොයල බලල උන් එක්කත් කතා කරල ගනින්. නැත්නම් අමාරුයි warranty
     
    • Like
    Reactions: notKD

    notKD

    Member
    Dec 23, 2021
    7
    1
    3
    මොකටද කපෘක හරහා ගන්නේ, උන්ගේ පට්ට ගානක් ඇඩිසනල් විදියට ඇඩ් වෙනවා. දැන් Amazon එකෙන්ම Direct ගෙන්න්ව ගන්න පුළුවන් නේ. ගන්න කලින්ම shipping tax ඒකත් කැල්කියුලෙට් වෙනවා නේ. හැබැයි ඔයා ගාව $ තියෙනව නම් විතරක් මේ ක්‍රමය හොදයි. මොකද ලංකාවෙ බැංකු හරහා $ යැවිමේදී ප්‍රශ්න තියෙන නිසා
    Direct ගෙන්නන එක ලාබයි තමා. දැන් පිටට dollar යවන්න බෑනේ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    1. sati 2 kiwwata masayak yanawa
    2. na
    3. dead on arrival or kali missing wage nam puluwan
    4. not sure. matath danaganna one :P kadunoth local agent gawata ussan yanna inne.
    kapruka eken ewana link eke tracking update wenada bn hariyata ? mn item ekak damma thama amazon eken ship kale na kiyala kiyanawa. dan daws 4k wenawa
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    මොකටද කපෘක හරහා ගන්නේ, උන්ගේ පට්ට ගානක් ඇඩිසනල් විදියට ඇඩ් වෙනවා. දැන් Amazon එකෙන්ම Direct ගෙන්න්ව ගන්න පුළුවන් නේ. ගන්න කලින්ම shipping tax ඒකත් කැල්කියුලෙට් වෙනවා නේ. හැබැයි ඔයා ගාව $ තියෙනව නම් විතරක් මේ ක්‍රමය හොදයි. මොකද ලංකාවෙ බැංකු හරහා $ යැවිමේදී ප්‍රශ්න තියෙන නිසා
    ඒ කියන්නේ COD කරලා ලැප් එක ගනිද්දී ඩොලර් වලින් ගෙවනවා කියන එකද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    kapruka eken ewana link eke tracking update wenada bn hariyata ? mn item ekak damma thama amazon eken ship kale na kiyala kiyanawa. dan daws 4k wenawa
    update wenawa(delay ekakuth tiyenawa update wena). mageth ohoma pahuwela call karama un buy karalawath tibbe na. heta danawa kiwwa. kiwwa wage dala tibba. call karala ahapan. ikmanata danna kiyapan.
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    update wenawa(delay ekakuth tiyenawa update wena). mageth ohoma pahuwela call karama un buy karalawath tibbe na. heta danawa kiwwa. kiwwa wage dala tibba. call karala ahapan. ikmanata danna kiyapan.
    IMG_20220220_145431.jpg

    මෙන්න මේ ටික එදාම අප්ඩේට් උනා, එතනින් පස්සෙ නෑ. හෙට විතර කොල් කරල බලන්න ඕනි එහෙනම්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    View attachment 161109
    මෙන්න මේ ටික එදාම අප්ඩේට් උනා, එතනින් පස්සෙ නෑ. හෙට විතර කොල් කරල බලන්න ඕනි එහෙනම්
    තට්ටය ට දානයක් දුන්නා කියලා කෝකටත් හිත හදා ගෙන ම කෝල් කරපං
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    View attachment 161109
    මෙන්න මේ ටික එදාම අප්ඩේට් උනා, එතනින් පස්සෙ නෑ. හෙට විතර කොල් කරල බලන්න ඕනි එහෙනම්
    ආයී ඉතින් අප්ඩේට් වෙන්න මාසයක්වත් යයි :baffled: