ehema thama bn ganna haduwe BOC,HNB dekenma try kala haraiyenne na, thattayagen ganna eka 7000/= k wage laba nisa ugenma gaththaයකෝ $$ තියෙනව නම් කෙලින්ම Amazon වලින් ගනින්.
මොන බම්බුවකටද තට්ටයට රුපියල් පුදන්නේ. ඕකා බොරුවට tax කියලා ලෝකේ නැති ගණන් කපනවා![]()
