Import Laptop From USA

2osama

Well-known member
  • Oct 25, 2010
    80,956
    72,052
    113
    මාලඹේ
    Presto Worldwide ලාබයි හැබැයි ඒකට වඩා
    Laptop Battery එක්ක ගෙන්වන්න බැහැ වගේ
    Shop and Ship එකේ 2kg වලට 36
    Presto එකේ 2 KG වලට 35 යි ලොකු වෙනසක් නැහැ මචන්
    Presto Phone Number එක වැඩ නැහැ
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    battery ekka puluwan wenna one. battery capacity limit ekak thiyenne air freight walata. watt hour 200 ganak. echhcara ne ne lap eke
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,804
    113
    Laptop Battery එක්ක ගෙන්වන්න බැහැ වගේ
    Shop and Ship එකේ 2kg වලට 36
    Presto එකේ 2 KG වලට 35 යි ලොකු වෙනසක් නැහැ මචන්
    Presto Phone Number එක වැඩ නැහැ
    Presto බැටරි කේස් එකක් නෑ. Phone number නෙමෙයි ඊමේල් එකක් දාන්න 24h ඇතුළත රිප්ලයි එනව (Working days)

    [email protected]
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,201
    113

    මචං Laptop එකක් USA ඉඳන් ලංකාවට ගෙන්වාගන්න වෙලා තියෙනවා .එකේ Battery එකත් එක්ක Shop and Ship එකෙන් ගෙන්න ගන්න පුළුවන් නේද?
    Thanka

    canada ඉන්නවා කියලා නේද කිව්වේ හිඟන වේසිගෙ පුතේ? 😅😅😅