Import Laptop From USA

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113

    මචං Laptop එකක් China ඉඳන් කැනඩාවට ගෙන්වාගන්න වෙලා තියෙනවා .එකේ Battery එකත් එක්ක Shop and Ship එකෙන් ගෙන්න ගන්න පුළුවන් නේද?
    Thanka


    ඔන්න මම පොස්ට් එක හැදුවා.
    අපි දන්නවා උඹ කැනඩාවේ ඉන්නේ කියලා. පුරුද්දට ලංකාවේ කියලා type උනේ නේද.
    ඒ උනාට මේකේ සමහර එවුන් හිතයි උඹ කැනඩාවේ ගියා කියපු එකත් අර අන්ඩ graduate ඉන්ටං ෂිප් වගේ කතාවක් කියලා.

    දන්නැද්ද මේකේ එවුන් ගැන ඉතින්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    ඔන්න මම පොස්ට් එක හැදුවා.
    අපි දන්නවා උඹ කැනඩාවේ ඉන්නේ කියලා. පුරුද්දට ලංකාවේ කියලා type උනේ නේද.
    ඒ උනාට මේකේ සමහර එවුන් හිතයි උඹ කැනඩාවේ ගියා කියපු එකත් අර අන්ඩ graduate ඉන්ටං ෂිප් වගේ කතාවක් කියලා.

    දන්නැද්ද මේකේ එවුන් ගැන ඉතින්.
    මම ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් පොන්ස් 🤣 අවුරුදු 2ක් වගේ🤭
    මම Canada හිටියත් ලංකාවේ හිටියත් තොට පුකද 👌
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මම ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් පොන්ස් 🤣 අවුරුදු 2ක් වගේ🤭
    මම Canada හිටියත් ලංකාවේ හිටියත් තොට පුකද 👌

    අන්ඩ graduate ඉන්ටං ෂිප් එකත් ඉවරද? දැන් සේල්ස් මෑන් ජොබ් එක නැද්ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අහා එඩිට් කරන ගානට අදත් පොන්නයා රිදවා ගත්තා😛
    අම්ම මතක් කරන ගානට හැමදාම උඹේ පුකේ හිල ලොකු කරගන්නව නේද 😛
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    Today i received parcel from fedex

    here is the total - hp laptop 365usd free shipping to ReShip
    Reship - Sri lanka through fedex 79Usd item mark as 225usd
    Custom Tax 5001 (PAL - 3175, SSCL - 1826)
    අඩේ ලාබයි නේ Tax එක🤩
    මමත් Shop And Ship එකට කථා කරා මචං එතකොට කිව්වා Laptops වලට අවුලක් නැහැ කියලා
    ඒ පාර ebay එකෙන් අරගෙන Send කරා මචං
    මට ඒක මේ thread එකේ update කරන්න අමතක උනා sorry

    link mukut nadda
    මම Link දාන්න බැහැ මචං Bid කරන ඒවාගේ මොකද Auction එක ඉවර උනාම Link එක Expired වෙනවා

    ඔයාට ඕනේ Lap Model එක Ebay එකේ Search කරන්න
    ඊළඟට පහළ තියෙන විදියට Sort ගිහින් Time Ending Soonest කියන එක ටික් කරන්න
    20230920-124220.jpg

    ඊළඟට හොඳ Lap එකක් බලලා bid කරන්න ඔයාගේ ගානට වඩා යනවා නම් අත ඇරලා වෙන එකකට bid කරන්න

    ලංකාවේ වේලාවෙන් හවස 5 හයි රෑ 8 අතර තමා අඩුවෙන්ම bid වැටෙන්නේ
    ------ Post added on Sep 20, 2023 at 12:46 PM