Import Restriction කියලා එකක් තියෙනවද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Imports Restrictions කියන්නේ සෙලවෙන මනස පුතා :lol:
    එහෙම එකක් තිබ්බට ඇත්තටම එහෙම මගුලක් නෑ.
    මං ලක්ෂ ගානක Restrictions දාපු බඩු ගෙන්නුවා කිසි අවුලක් නැතුව custom එකෙන් අදාල tax ගහලා clear කරලා ආවා. අදත් ලක්ෂ 18ක බඩු වගයක් clear උනා DHL වලින් ගෙන්නපු
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Singer use their own USD made by exports of Hayleys
    ඕක ගොඩක් ඒවගෙ කරනවා. එකම group එකේ නොවුණත් business connections වලට import කරලා ඒ business එක කරන local company එකට sell කරනවා. Double profit.