Imports Restrictions කියන්නේ සෙලවෙන මනස පුතා 
එහෙම එකක් තිබ්බට ඇත්තටම එහෙම මගුලක් නෑ.
මං ලක්ෂ ගානක Restrictions දාපු බඩු ගෙන්නුවා කිසි අවුලක් නැතුව custom එකෙන් අදාල tax ගහලා clear කරලා ආවා. අදත් ලක්ෂ 18ක බඩු වගයක් clear උනා DHL වලින් ගෙන්නපු