gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    Machan Mata one iti pandam hadana iti 100 KG wage ratin gennanna. eka kohomada karaganna puluwan. anika lankawe gannawata wada pita ratin direct import karana eka labada ban. 100Kg witharak newe digatama gennna one kohomada karaganne
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    උඹ ඔය කියන ඉටි ලංකාවේ හදන්නේ නැද්ද? හදනවා නම් මිල කොහොමද? හදන්නේ නැතිව import කරලා විකුණන අය ඉන්නවා නම් උන්ගේ මිලගණන් කොහොමද? රටකින් import කරගන්න කොච්චර වියදමක් යනවද කියල ගණන් හදල බලපන්. කරන කෙනෙක් ඉන්නවා නම් විස්තර කියයි. උඹම කරගන්නවා නම් උඹගේ දැනුමට හොදයි.