දුරකථන සිම්කාඩ් තබා ගත හැක්කේ 05ක් පමණයි
2010 ඔක්තෝබර් 23 වෙනි සෙනසුරාදා, 14:00
(කොළඹ, ලංකාපුවත්)
එක් පුද්ගලයෙකු යටතේ උපරිම වශයෙන් ලියාපදිංචි කළ හැකි දුරකථන සිම්කාඩ් පත්‍ර සංඛ්‍යාව පහක් විය යුතු බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ ඔස්සේ දැනුම් දී ඇත්තේ අදාළ සේවා සපයනු ලබන දුරකථන ආයතන විසින් සිම්කාඩ් භාවිතාකරන්නාගේ විස්තර පිළිබද සටහන් ද තබා ගත යුතු බවය.එමෙන්ම රටතුළ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දුරකථන ක්‍රියාකරුවන්ගේ සේවා ලබාගන්නා ජංගම දුරකථන භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ හා නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත කරුණු 13ක් ඔස්සේ ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ද නිකුත් කර ඇත.සිම් කාඩ් ලියාපදිංචි නොකළ සෑම ජංගම දුරකථන ග්රාහකයෙකුගේම දුරකථන සම්බන්ධතා 2010 දෙසැම්බර් 31වන දින සිට ක්‍රියාත්මකවන පරිදි විසන්ධි කරනු ලබන බවද ආරක්ෂක ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබේ.එබැවින් තම පාරිභොගිකයින් වහාම නැවත ලියාපදිංචිවීම සඳහා දිරිගැන්විම් සියලු දුරකථන සැපයුම් ආයතන විසින් කළ යුතු බවත් නැවත ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය දෙසැම්බර් මස 31වන දිනෙන් නිමකළ යුතු බවට ද දැනුම් දී ඇත
hoda welawata man gawanam sim 2i thiyenne ekema register karala .......

mage nam ekak package ekak card