Imported සිංහලුන්ට දෙන පණිවිඩය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    නියම කථාව ඒකනම්..මාලිමා රට ජෙප්පොන්ට උෟරු ජුවල් අැති..😹
     
    • Love
    Reactions: tharakaf

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේ ගැන මගේ නිර්පාක්ෂික සත 2ක.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බැරි නම් ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන.

    ලංකාවේ පුරවැසියෙක් උනත් tax citizen නෙවෙයි නම් එයාගෙත් ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕන.

    හේතුව, මේ දෙගොල්ලාම කාට ඡන්දෙ දැම්මෙත් ඒගොල්ලන්ට පෞද්ගලිකව බලපෑමක් ඇත්තෙම නැති නිසා.
     
    👍👍
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ගැන මගේ නිර්පාක්ෂික සත 2ක.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බැරි නම් ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන.

    ලංකාවේ පුරවැසියෙක් උනත් tax citizen නෙවෙයි නම් එයාගෙත් ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕන.

    හේතුව, මේ දෙගොල්ලාම කාට ඡන්දෙ දැම්මෙත් ඒගොල්ලන්ට පෞද්ගලිකව බලපෑමක් ඇත්තෙම නැති නිසා.

    good
     
    • Like
    Reactions: dilshanniranga

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ගැන මගේ නිර්පාක්ෂික සත 2ක.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බැරි නම් ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන.

    ලංකාවේ පුරවැසියෙක් උනත් tax citizen නෙවෙයි නම් එයාගෙත් ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕන.

    හේතුව, මේ දෙගොල්ලාම කාට ඡන්දෙ දැම්මෙත් ඒගොල්ලන්ට පෞද්ගලිකව බලපෑමක් ඇත්තෙම නැති නිසා.

    ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරුත් නොදෙන්න ඕන.

    (අර්ජුන මහේන්ද්‍රන්)
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරුත් නොදෙන්න ඕන.

    (අර්ජුන මහේන්ද්‍රන්)
    අර්ජුන් ට මම දන්න විදියට ලංකාවේ පුරවැසිකම නැහැ
     
    • Sad
    Reactions: gnilukshi

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    200.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මේ ගැන මගේ නිර්පාක්ෂික සත 2ක.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බැරි නම් ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන.

    ලංකාවේ පුරවැසියෙක් උනත් tax citizen නෙවෙයි නම් එයාගෙත් ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕන.

    හේතුව, මේ දෙගොල්ලාම කාට ඡන්දෙ දැම්මෙත් ඒගොල්ලන්ට පෞද්ගලිකව බලපෑමක් ඇත්තෙම නැති නිසා.
    මේක නම් ඇත්ත 👍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ ගැන මගේ නිර්පාක්ෂික සත 2ක.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බැරි නම් ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන.

    ලංකාවේ පුරවැසියෙක් උනත් tax citizen නෙවෙයි නම් එයාගෙත් ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕන.

    හේතුව, මේ දෙගොල්ලාම කාට ඡන්දෙ දැම්මෙත් ඒගොල්ලන්ට පෞද්ගලිකව බලපෑමක් ඇත්තෙම නැති නිසා.
    (y) (y)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක

    පුරවැසියෙක්ට චන්ද අයිතිය තියෙනවා. ඒක නැති කරන්නෙ කෙිහොමද. පුරවැසියෙක් කියන එකාගෙ ලොකුම අයිතිය ඕක 😂

    ද්විත්ව පුරවැසියොන්ට නං අනිවා චන්ද ඉල්ලීමේ අයිතිය නැති කරන්න ඕන. චන්ද දැමීමේ අයිතිය තියෙනවා.

    එතකොට උබ කියන විදියට කරොත්(ඒ කිව්වෙ tax resident කෙනෙක් නොවෙන අයට චන්දෙ දාන්න බැරි උනොත්) තාවකාලිකව පිටරටවල්වල වැඩ කරන ලංකාවෙ මිනිස්සුන්ට චන්ද දාන්න බැරිවෙනවා.

    කරල බලන්න කියපන්කො පුලුවන් නං 😹😹😹
     
    මං කියන්නේ තාවකාලික ව තමයි non tax resident ල ට.
    ද්විත්ව පුරවැසියන්ගේ ඡන්ද අයිතිය මම පුද්ගලික පිළිගන්නේ නෑ. ද්විත්ව පුරවැසිකම පිළිගන්නේ නැ. වාා නම් ව.. පෝ නම් පෝ වෙන්න ඕන. කොමාත් රටවල් පොඩ්ඩක් ද්විත්ව පුරවැසි කම් පිළිගන්නේ.

    Ill just agree to disagree.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    මං කියන්නේ තාවකාලික ව තමයි non tax resident ල ට.
    ද්විත්ව පුරවැසියන්ගේ ඡන්ද අයිතිය මම පුද්ගලික පිළිගන්නේ නෑ. ද්විත්ව පුරවැසිකම පිළිගන්නේ නැ. වාා නම් ව.. පෝ නම් පෝ වෙන්න ඕන. කොමාත් රටවල් පොඩ්ඩක් ද්විත්ව පුරවැසි කම් පිළිගන්නේ.

    Ill just agree to disagree.

    රට ගිහින් ඉන්න වීසා තිබුණ කියලා චන්ද අයිතිය නැති කරන්නෙ කොහොමද බන්? 😹

    පුරවැසියෙක් කියන්නෙම චන්ද අයිතිය තියෙනවා කියන එක. ඊට එහා ආයෙ මොනවද.

    ඕව නිකන් බයියන්ට ආතල් ගන්න කියන්න පුලුවන්. කවදාවත් කරන්න බෑ 😹 පුලුවන් නං රනිල් පොනිල්ට ඕක දාන්න කියහන් ප්‍රතිපත්ති වලට. දාන්න ඕන නෑ නිකන් කියන්න කියහන්කො 😹
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    රට ගිහින් ඉන්න වීසා තිබුණ කියලා චන්ද අයිතිය නැති කරන්නෙ කොහොමද බන්? 😹

    පුරවැසියෙක් කියන්නෙම චන්ද අයිතිය තියෙනවා කියන එක. ඊට එහා ආයෙ මොනවද.

    ඕව නිකන් බයියන්ට ආතල් ගන්න කියන්න පුලුවන්. කවදාවත් කරන්න බෑ 😹 පුලුවන් නං රනිල් පොනිල්ට ඕක දාන්න කියහන් ප්‍රතිපත්ති වලට. දාන්න ඕන නෑ නිකන් කියන්න කියහන්කො 😹
    Il just agree to disagree.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    Il just agree to disagree.

    උබ පිළිගන්නෙ නැද්ද ඔය මොන මඟුල යෝජනා කරන්නත් කලින් රටේ හැමෝම ආදායමට අනුව ටැක්ස් ගෙවන්න ඕන කියලා නීතිය හැදෙන්න ඕන කියලා??

    කොහොමත් අරක යෝජනාවක් වෙන්නෙවත් නෑ. බලපන්කො 😹
     
    • Like
    Reactions: dilshanniranga