imported chocolate ගන්න තැනක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,332
    10,662
    113
    මචන් ඔය Kitkat / toblerone / mars / hershey's වගේ රටින් එන චොක්ලට් සෙට් එක ටිකක් අඩු ගානට ගන්න තැනක් දන් නැද්ද? ෆේස්බුක් පේජ් නම් රොත්තක් තියෙනවා..රැල්ලට පටන් ගත්ත ඒවා..ඒත් දැන් ගොඩක් active නෑ. ඩිලිවරි කරන තැනක් නම් තවත් හොදයි. දන්න තියෙනවනම් පහලින් දාගෙන යන්ඩෝ..කෙල්ලන්ට් දෙන්ඩ නෙමේ මට කන්න:p
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,449
    28,267
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් ඔය Kitkat / toblerone / mars / hershey's වගේ රටින් එන චොක්ලට් සෙට් එක ටිකක් අඩු ගානට ගන්න තැනක් දන් නැද්ද? ෆේස්බුක් පේජ් නම් රොත්තක් තියෙනවා..රැල්ලට පටන් ගත්ත ඒවා..ඒත් දැන් ගොඩක් active නෑ. ඩිලිවරි කරන තැනක් නම් තවත් හොදයි. දන්න තියෙනවනම් පහලින් දාගෙන යන්ඩෝ..කෙල්ලන්ට් දෙන්ඩ නෙමේ මට කන්න:p
    images
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    මචන් ඔය Kitkat / toblerone / mars / hershey's වගේ රටින් එන චොක්ලට් සෙට් එක ටිකක් අඩු ගානට ගන්න තැනක් දන් නැද්ද? ෆේස්බුක් පේජ් නම් රොත්තක් තියෙනවා..රැල්ලට පටන් ගත්ත ඒවා..ඒත් දැන් ගොඩක් active නෑ. ඩිලිවරි කරන තැනක් නම් තවත් හොදයි. දන්න තියෙනවනම් පහලින් දාගෙන යන්ඩෝ..කෙල්ලන්ට් දෙන්ඩ නෙමේ මට කන්න:p
    Origin country eka balala ganin. Eg: Cadbury malasyian and ajuthai.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    කොටුවෙ සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ ශොප් එකක් තියෙනව,
    මේන් ස්ට්‍රීට් එකෙන් සෙකන්ඩ් ස්ට්‍රීට් පැත්තට හැරෙන තැනම තව ශොප් එකක් තියෙනව.

    ජාඇළ කේසෝන් එකෙත් තියෙනව.

    Ai Indian Malaysian ewa cha da?
    කිට් කැට් එකට ගහපු ඉන්දියන් ෆේක් තියෙනව, සෝලෝ රයිඩරයෙකුටවත් කටේ තියන්න බෑ, ජරාව...