Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

Irosh125

Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    macho dan ube FB eke prices wadi karala ne.me ganata wada aduwen pettah walin gannath pulunwa ban.uba elakiri eke kalin dapu ganan nam shape.

    Kotuwe thiyena ewa wage middle east wala expired wenna lan una newei mchn api laga thiyenne. Original quality badu :D
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18

    ඔන්න ඕකනේ කියන්නේ... තන්හාව වැඩි වෙනවනේ.....
    ඉල්ලුම වැඩි වෙන කොට ගණන් වැඩි කරන්න එපා බන්, සැපයුම වැඩි කරපන්,
    උබට වැඩි දවසක් කරන්න වෙන්නේ නැ ඔහොම ගියොත්....

    ආයේ පරණ ගණන් වලට දීපන්, අපිත් ගන්නවා....

    Muladi discount prices walata machn dunne! Digatama a ganata denna ba. Eth market eke aduma prices walata denna puluwan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CO2XMP6.png
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    Kotuwe thiyena ewa wage middle east wala expired wenna lan una newei mchn api laga thiyenne. Original quality badu :D

    machan ube badu uba kiyana widiyata quality athi.uba kohenda import karanne?ekko singapore walin wenna ona.ehen genawath ochcharama thamai.singapore walath wholesale ganan adui.machan math business karana kenek.godak ayage jilmart mama godak dannawa.mama kiuwe kotuwe thiyena hama kadayak ganama newei.danna hoda shops gana witharai. tharaha wenna epa machan.ohoma ganan wadi karanna yanna epa, sadarana ganakata business eka karagena yanna.uba patan aragena wadi dawasakuth na,but ganan wala wadi weema nam ikmanata wela thiyenawa. :no::no::angry::angry::angry:
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    machan ube badu uba kiyana widiyata quality athi.uba kohenda import karanne?ekko singapore walin wenna ona.ehen genawath ochcharama thamai.singapore walath wholesale ganan adui.machan math business karana kenek.godak ayage jilmart mama godak dannawa.mama kiuwe kotuwe thiyena hama kadayak ganama newei.danna hoda shops gana witharai. tharaha wenna epa machan.ohoma ganan wadi karanna yanna epa, sadarana ganakata business eka karagena yanna.uba patan aragena wadi dawasakuth na,but ganan wala wadi weema nam ikmanata wela thiyenawa.:no::no::angry::angry::angry:
    Thx for the advice :love::love::love:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    thread eka kiyewwama hithaganna puluwan lankawe hithwala thiyana kuhaka kama..kenek business ekak karala diyunu wenawata thiyana irisiyawa...machan ube business eka sarthaka wewaaa.
     
    • Like
    Reactions: Irosh125

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    machan math business karana kenek.godak ayage jilmart mama godak dannawa.mama kiuwe kotuwe thiyena hama kadayak ganama newei.danna hoda shops gana witharai. tharaha wenna epa machan.ohoma ganan wadi karanna yanna epa, sadarana ganakata business eka karagena yanna.uba patan aragena wadi dawasakuth na,but ganan wala wadi weema nam ikmanata wela thiyenawa. :no::no::angry::angry::angry:
    උඹ හෙනට දන්න එකා නම්
    වෙන කෙනෙක්ගෙන් ගනින් කෝ මෙතන පුක නොදී :lol:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    macho dan ube FB eke prices wadi karala ne.me ganata wada aduwen pettah walin gannath pulunwa ban.uba elakiri eke kalin dapu ganan nam shape.
    කොටුවේ උන් තැපැල් කරනවද ගෙදරට?
    උඹට ප්‍රයිස් වැඩියි වගේ නම් ගිහින් කොටුවෙන් ගනින් කො :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Muladi discount prices walata machn dunne! Digatama a ganata denna ba. Eth market eke aduma prices walata denna puluwan

    මමත් උබෙන් චොක්ලට් ටිකක් අරගන්න හිටියෙ. ඒත් දැන් ගනන් ටිකක් වැඩියි වගේ.
    මචන් කඩේ ප්‍රයිස් එක්ක කම්පෙයාර් කරල උඹ ගනන් වැඩි කරන්න එපා
    මොකද මෙහෙ කඩේක සෙල් කරනවා නම් ඒක රෙජිස්ටර් කරන්න ඕනෙ ඒවාට සෑහෙන බදු මුදලක් රජයට දෙන්න ඕනෙ (අපේ ආන්ඩුවනෙ:growl:)
    අනික එයාලා කඩවලට දනකොට 10 - 25 වගේ පසන්ටේජ් එකක් කඩේට දෙනවා
    ඉතින් උඹ ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා ඩිරෙක්ට් සේල් එකක් කරනකොට ඔය යන එක්ස්පෙන්සස් මුකුත් නෑ.
    පොඩ්ඩක් අඩුවට දෙන්න බලපන්. උඹට වරදින්නෙ නෑ
    ජයවේවා
     
    • Like
    Reactions: Irosh125

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    කොටුවේ උන් තැපැල් කරනවද ගෙදරට?
    උඹට ප්‍රයිස් වැඩියි වගේ නම් ගිහින් කොටුවෙන් ගනින් කො :lol:

    Oops! :rolleyes::rolleyes::)
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    මමත් උබෙන් චොක්ලට් ටිකක් අරගන්න හිටියෙ. ඒත් දැන් ගනන් ටිකක් වැඩියි වගේ.
    මචන් කඩේ ප්‍රයිස් එක්ක කම්පෙයාර් කරල උඹ ගනන් වැඩි කරන්න එපා
    මොකද මෙහෙ කඩේක සෙල් කරනවා නම් ඒක රෙජිස්ටර් කරන්න ඕනෙ ඒවාට සෑහෙන බදු මුදලක් රජයට දෙන්න ඕනෙ (අපේ ආන්ඩුවනෙ:growl:)
    අනික එයාලා කඩවලට දනකොට 10 - 25 වගේ පසන්ටේජ් එකක් කඩේට දෙනවා
    ඉතින් උඹ ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා ඩිරෙක්ට් සේල් එකක් කරනකොට ඔය යන එක්ස්පෙන්සස් මුකුත් නෑ.
    පොඩ්ඩක් අඩුවට දෙන්න බලපන්. උඹට වරදින්නෙ නෑ
    ජයවේවා
    "උඹ ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා ඩිරෙක්ට් සේල් එකක් කරනකොට ඔය යන එක්ස්පෙන්සස් මුකුත් නෑ." :rolleyes::lol::lol::lol:
    ගොඩක් අයට හිතෙන්නේ එහෙම තමයි.
    අපිත් Business Registration 1ka එක කරලා තියෙන්නේ.
    Import cost, Import Tax විතරක් නෙවේ deliver කරද්දිත් Tax ගහනවා. (එහෙමයි ලන්කාවේ Small Business වලට අණ්ඩුවෙන් ලැබෙන Sup එක:love: SL)
    Package 1kg වැඩි නම් extra chargers ගන්නවා.
    Cash on delivery වලට service charge ගන්නවා.
    තව Processing, Packaging, Marketing, etc .. මේ ඔක්කොටමත් කරලා මේ ගානට දෙන එක ගැන සතුටු වෙන්න ඔනි මචන්. :):)

    අපේ අයට ඔනි පිටරට Rs100 වෙන එකක් මෙහෙට ගෙනල්ලාත් 100 or ඊට වඩා අඩුවට ගන්න.කරන්න පුලුවන්ද කියල හිතලා බලන්න.That's practically impossible! :no:
     
    Last edited:

    ඔව් එහෙනම් මේ ත්‍රෙඩ් එකේ තියන හෙඩින් එක වෙනස් කරපන් භාගෙට භාගයක් අඩුවට කියන එක
    ඩිස්කවුන්ට් පසන්ටේජ් එකක් දාපන්.