මචන් ඔය Kitkat / toblerone / mars / hershey's වගේ රටින් එන චොක්ලට් සෙට් එක ටිකක් අඩු ගානට ගන්න තැනක් දන් නැද්ද? ෆේස්බුක් පේජ් නම් රොත්තක් තියෙනවා..රැල්ලට පටන් ගත්ත ඒවා..ඒත් දැන් ගොඩක් active නෑ. ඩිලිවරි කරන තැනක් නම් තවත් හොදයි. දන්න තියෙනවනම් පහලින් දාගෙන යන්ඩෝ..කෙල්ලන්ට් දෙන්ඩ නෙමේ මට කන්න