importing a new car (around 35lak)-Need a advice

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Machanla,Rs 35lak wage import karanna puluwan japan vehicals monawada thiyenne?(Wagan R hybrid eka arunama :sorry::sorry: )
    Dan neethiya anuwa 2015 manufacture year car ekak da lankawata genna puluwan old ma eka?
    Non hybrid,hybrid models tikak suggest karanna oya price range eke yana ewa

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Machanla,Rs 35lak wage import karanna puluwan japan vehicals monawada thiyenne?(Wagan R hybrid eka arunama :sorry::sorry: )
    Dan neethiya anuwa 2015 manufacture year car ekak da lankawata genna puluwan old ma eka?
    Non hybrid,hybrid models tikak suggest karanna oya price range eke yana ewa

    කාර් නම් අවුරුදු 03 ක් ඇතුලත පුළුවන්. නමුත් ගෙවන්න වෙන බද්ද නම් එකම මුදල. වාහනය පරණ වෙන එක සහ ජපානයෙන් මිලදි ගැනීමේදි අඩුවන සුළු මුදල විතරයි වෙනස.

    උදාහරණයක් කියනව නම්, Aqua මොටර් රථයක්,
    2017 / 2016 / 2015 / 2014 වර්ෂ වල මෝටර් රථ ආනයනය කිරීමේ හැකියාව තියනවා. ඔය මොන වර්ෂයක එකක් ගත්තා වුනත් ගෙවන්න වෙන්නේ එකම Customs Duty එකක්. අවුරුද්ද අනුව ජපානයෙන් මිලදි ගන්න වටිනාකම විතරයි වෙනස් වෙන්නේ.
    ලක්ෂ 35 ක මුදලකට ගන්න නම් වාහනයක් ටිකක් අමාරුයි. වැගන් ආර් එකත් අකමැති නිසා. ඔය මුදලට ගන්න පුළුවන්,
    Wagon R
    Specia
    Japan Alto
    Mira
    ඔය වගේ වාහන තමයි ගන්න වෙන්නේ. Toyota Vitz වගේ එකක්ට යනවා නම් මූල්‍ය හැකියාව තව ටිකක් ඉහලට ගන්න වෙනවා.
     
    2014 car import akranna denawada machan?
    FIT Hybrid GP1 2014 ekak keeyak withara wenawada import kaloth?:rolleyes::rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    oya ganata aluth ewa import karanna wenne na ban yahapalana anduwata pinsidda wenna. 2012 aqua ekak mehe use karapu ekak ganna wenneth 38kata :(