lankawe kochchera dansal/pinata denewada![]()

rep denna balu ban
You must spread some Reputation around before giving it to P o o L again.



tawa ekak mehe omma eluwanam, ekak vitarak geniyane naa puluwan taran godama geniyannda tama balane, mata penna bari nikan denakota ganna unge thiyanna chater me seen eka
anika nathi ekayi thiyanna ekayi nikan denawanam onna betak gani![]()



එහෙම වෙයි මචං ඒත් ටික ටික වෙනස් වෙන්නත් පුලුවං.අපෙත් ඇපල් වැවෙනවනම් වැටේ එල්ලල තියන්ඩ ඕනි නෑ රෑ වැටෙන් පැනල හොරෙන් ගහම සුද්ද කරන් යයි සිරි කැන්හලු!

ලංකාවේ ඔහොම එල්ලුවා නම් එල්ලනකන් බලන් ඉන්නේ දුප්පත් මිනිස්සු නෙවෙයි..
හන්දියේ පලතුරු කඩේ මුදලාලියා තමා...



lankawe kochchera dansal/pinata denewada![]()
දන්සල වගේ දෙයක් එක්ක මේ වගේ දෙයක් සැසඳුවාම ඇපල් එල්ලන එක නතින්. මිනිස්සු හොඳ දේවල් හොඳයි කියනවා අඩුයි. නරක දේම තමයි පේන්නෙ කොයි වෙලාවෙත්. ඒක positive thinking එකට ගොඩක් දුරට බලපානවා. ඒත් දිගටම දුන්නොත් එහෙම වෙන එකක් නෑ.
ඕනම කෙනා විතරක් අරං යයි.
අර ළූණු විකුනා ගන්න බැරි උන කාලේ ළූණු නිකං දුන්නා මිනිස්සුන්ට ඒත් මිනිස්සු අරං ගියේ නෑ .![]()
හරියට හරි. මේක තමයි අපේ අයට දෙන්න ඕන message එක.lankawe kochchera dansal/pinata denewada![]()


ඔව් මචං .
මෙහෙම දෙයක් දැකලා නැති නිසා දැම්මෙ .![]()
ඒක ඇත්ත මචන්.
මොකක් හරි ස්වභාවික විපතක් වුනාම සුපර් මාකට් හිස් වෙනකම් බඩු අරන් ගිහින් කරදරේ වැටුනු මිනිස්සුන්ට උදවු කරන ඒ අපේ උන්ගෙ ගතියම මදැයි ඉතින්.![]()




ඊට අමතරව ඇක්සිඩන්ට් එකක් වුනාම කොහොමහරි තුවාල කාරයන්ව වාහනවලින් එලියට අරන් ඉස්පිරිතාලේ අරන් යන එක.![]()

