impossible to understand

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අර ළූණු විකුනා ගන්න බැරි උන කාලේ ළූණු නිකං දුන්නා මිනිස්සුන්ට ඒත් මිනිස්සු අරං ගියේ නෑ . :yes:
    ඇත්ත.මම නම් සෝලා ඩ්‍රයර් එකක් හදල ළූණු වේළුව.ස්වුක්ය පරීක්ෂක මහත්තයෙක් ඇවිල්ල රජය මේවා ගැන දැනුවත් නෑ එක නිසා පිට විකුනන්න තහනම් කිවුව.මම වැඩේ නැවැත්තුව.රටට එපා නම් මට මොකෝ.හැබැයි වේලපු ළූණු අපි කෑවා.ගමේ මිනිස්සුත් මුලින් දොස් කිවුවට පස්සේ ගෙදරට ඇවිල්ල ගෙනිච්චේ.වේලපු ළූණු වල ලොකු වාසි ගොඩක් තියෙනවා.උගතුන්ට ඕව තේරෙන්නේ නෑ.(වගේ ඉන්නවා)