IN DISPLAY Fingerprint Scanner phones ගන්න එපා

gamaGT

Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මම Samsung Galaxy A50 එකක් අරන් කෙල වෙලා ඉන්නේ.:(
    මෙතෙක් කල් යුස් කරේ Xiaomi & Huawei.:nerd:
    Samsung AMOLED වල Display එකයි Touch එකයි අතර Gel layer එක පිච්චෙනවා කියල කඩේ එකා කිව්වේ.
    කිසිම පලුද්දක් නැතුවම display එක ගියා.
    දම් පාට වෙලා ගිය display එකම. :(
    warranty දෙන්න බෑ කිව්වා.:(

    Original display replacement From Samsung - 19000/- (06 months warranty) phone එකම 37000 ට ගත්තේ with warranty.
    First Quality 12000/- (no finger print working - low brightness)
    Second Quality 6000/- සිට (no finger print working, display part smaller than the original - low brightness)

    #samsung #චාටර්
    I am using samsung s10+ for nearly 18months. No issues at all. Must be an isolated issue to your phone.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mama Mi9t Ekk use karanne
    In display thama use karnne login wenna
    godak use wenawath ekka dawasakata phone eka
    Badu hariyai wage ehenam matath
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Physical damages neththam warranty cliam karanna puluwan. Mang vacation wala lankawe innakota aluth 4n ekak athin wetila display awul giya. But physically kisima Mark ekak Wath thibunenhe. Lankawe hadanna 16000 illuwa passe man vacation iwarawela rata giyata passe 4n eka gaththa kadayatama dunna. Dawas 10 giye. Fully replaced with warranty.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    Using S10 with ultrasonic in display finger scanner for more 17 months with no issue
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    ඔය prices කිව්වේ company ද නැත්තම් ගත්ත තැනින් ද???

    card offer ekata gatte, mata mul masa 06 charger ekath exchange karala dunna Samsung ekenma (Charger eka pichchila)
    Warranty gana 100% trusted place ekakin gatte, original Samsung warranty.
     
    • Like
    Reactions: Thilantdm

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    company warranty thamai machan :(


    Company warranty හම්බෙනව බන්.. උන් එහෙම දෙන්නෙ නැතුව ඉන්නෙ නැහැ.. උබට samsung service center එකකින්ද warranty දෙන්න බැහැ කිවුවෙ.

    මගෙ කලින් phone එකෙ අවුලක් ඇවිල්ල කෙලින්ම samsung service center එකට phone එක දුන්න උන් දවස් 5 න් විතර හදල දුන්න බන්..
     
    • Sad
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    Company warranty හම්බෙනව බන්.. උන් එහෙම දෙන්නෙ නැතුව ඉන්නෙ නැහැ.. උබට samsung service center එකකින්ද warranty දෙන්න බැහැ කිවුවෙ.

    මගෙ කලින් phone එකෙ අවුලක් ඇවිල්ල කෙලින්ම samsung service center එකට phone එක දුන්න උන් දවස් 5 න් විතර හදල දුන්න බන්..

    hari ban ela. ubalata onnam mama call recordings dannam unta katha karapu. epa wela tyenne ban Samsung aye ganne na.
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Amoled ලෙඩ ගොඩවල්....වියදම වැඩී රීප්ලේස් කරන්න උනොත්...ඉස්සර පාවිච්චි කරපු S7edge එකෙ ඩිස්ප්ල්ලලේ අවුරුද්දක් යන්න කලින් නිකන්ම ගියා...වෙලාවට කම්පනි වොරන්ටි තිබ්බ නිසා බේරුනා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    card offer ekata gatte, mata mul masa 06 charger ekath exchange karala dunna Samsung ekenma (Charger eka pichchila)
    Warranty gana 100% trusted place ekakin gatte, original Samsung warranty.

    machn phone eka gatta thana dapnko ethkota kiynna.

    mkda charger ekak replace karapu paliyata oka samsung eken kala oya katha kiyanna ba.
    dn godak un kiyla thiynwane me thread ekema.display eke mkt scrach nattn replace krnna pluwan.

    thana kiypnko.