In Time චිත්‍රපටය හා අපි

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    In Time චිත්‍රපටය හා අපි

    In Time චිත්‍රපටය හා අපි

    MV5BMjA3NzI1ODc1MV5BMl5BanBnXkFtZTcwMzI5NjQwNg@@._V1._SY317_CR6,0,214,317_.jpg


    http://www.imdb.com/title/tt1637688/

    ජිවිතය යනු ජිවිතයමයි යනු කීම වැරද්දක් නොවේ යයි මම සිතමි
    කාලයකට පසු අපුරු සිනමා නිර්මාණයක් එලි දක්වා ඇත .
    කාලය හා සටන් වදින කාලයක් පැමිණුනොත් මේ වගේ වේ යයි සිතිය හැක
    ජිවත් වීමට ඇති කාලය එකල්හි තමන්ගේ අතෙහි සටහන් වෙනු ඇති ආකාරය මෙහි දැකිය හැකිය
    ඔව්න් හට කාලය කා දැමීමට අවශ්‍ය නැත



    අපේ වෙනස වන්නේ අපි ජීවත් වෙන කාලය අතෙහි සටහන් නොවීමයි
    එනමුත් තත්පරයෙන් තත්පරය ද අපේ ජීවන ඔරලෝසුවෙහිද මෙපරිද්දෙන් කාලය ගෙවී යන්නේය
    අද කාලයේ හුගක් මිනිසුන් හට මෙය අමතකව ඇත
    කාලය කා දමන්නන් අපිට එදිනෙද ජීවිතයේදී ඕන තරම් හමු වෙන බව අපි දනිමු
    ඔව්න් ඔව්න්ගේ කාලයද කා දමමින් අපගේ කාලයද කා දමන්නේ අපේ කාලය ඔව්න්ගේ වගේ යයි සිතමින්ය

    එදිනෙද ජීවිතයේදී අපි කාර්යන් කිරීමේදී එකිනෙක හා බැදී ඇත්තේ අපි සැවොමගේ කාලය නැමති නිර්ණායකය ඉතිරි කර ගැනීමටයි
    කාලය ට වඩා මුදල් වටින්නේ නැත .මුදල් ලබාගත් හැක ..අපි ගෙවා යන කාලය නැවත ලැබෙන්නේ නැත..
    ඔබ ජීවත් වන්නේ අවුරුදු 75 ක් නම් ඔබට ලැබෙන්නේ එපමණකි. ඔබට ඇති ප්‍රශ්නය නම් ඔබගේ ජීවන ඔරලෝසුවේ සිමාව ඔබ නොදනිම පමණි

    මගේ මේ ගෙවා දැමුණු ජිවිත කාලයේ 90% කට වඩා හමුවී ඇත්තේ කාලය කළමනාකරණයට දුර්වල මිනිසුන්මය ..ඔව්න් මගේ කාලයද කා දමා ඇත්තේ මගේ කාලයද ඔව්න්ට අයිති යැයි සිතමින් විය හැක
    ලියන මම එතකොට අනුන්ගේ කාලය කා දමා නැද්ද
    මම අවංකවම අනුන්ගේ කාලය ඔව්න්ට ඉතිරි කරදීමට උපරිම වෙරදරන කෙනෙක්මි
    මගේ කාලයෙන් වැඩිපුර ලබා දී හෝ මගෙන් විය යුතු කාර්යය ඉටු කිරීමට අදටත් මම පසුබට නොවෙමි

    කාලය කා දැමීමට අපි හැමෝටම දහස් ගණන් වන නිදහසට කාරණා ඇත .
    එම කාරණා අපිට වලංගු වුවත් ජිවන ඔරලෝසුවට අදාල නැත
    එහි ඔබට ඇති කාලය තත්පරයෙන් තත්පරය ගෙවී යනු ඇත
    ඔබේ කාලය ඔබට කා දැමීමට ඔබේ නිසා අයිතියක් ඇතත් අනුන්ගේ කාලය කා දැමීමට ඔබට අයිතියක් නැත
    ඔබෙන් අනුන්ට විය යුතු කාර්යය ඔව්න් වෙනුවෙන් නොපමාව කරන්න .අනුන්ගේ කාලය හැමවිටම ඉතිරි කරන්නට වෙර දරන්න.එලෙස ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබට මිනිසුන් නම් ධනය ඔබගේ ජිවිතය යන ගිණුමට තැම්පත් වන්නේ ඔබ නොදැනුවත්වමය .
    අපි හැමෝම මිනිසුන් වෙමු. මිනිසුන්ට මිනිසුන් අවංක නොවේ නම් ද අපෙන් ඇති වැඩේ කිමද යැයි සිතීම ඔබට බාරය ..


    sam@ Creation
    2011 November
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    මේ දාලා තියෙන්නේ කාලය ගැන ඔයාගේ අදහසද නැත්නම් movie ඒකෙන කාලය ගැන කියන අදහසද? ;)
     
    • Like
    Reactions: sam@

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මේ දාලා තියෙන්නේ කාලය ගැන ඔයාගේ අදහසද නැත්නම් movie ඒකෙන කාලය ගැන කියන අදහසද? ;)

    මගේ අදහස බන් අපිට වෙන දේවල් ..
    චිත්‍රපටය ගැන නෙවෙයි ..
    එකෙනුත් පෙන්වන්නේ කාලය කොතරම් වැදගත්ද කියන එකනේ

    ස්තුති යාළුවා
    :):)
    ස්තුති යාළුවා
    Maxxa idea eka...
    Thanks for sharing macho...
    +6 rep.

    ස්තුති යාළුවා
    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ මෙකේ හොද කොපි එකක් අවේ නැද්ද බන්ස්
    බ්ලූ-රේ කොපි එකක් වගේ
    ආව නම් ලින්ක්ස් ටික දෙන්න කො බලන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං මේ ත්‍රෙඩ් එකෙන් වෙලා තියෙන්නෙත් කාලය කා දෑමීමක් මනෙ :P
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    maru film eka.
    waiting for BRrip :)
    aniwa...
    එළ එළ මෙකේ හොද කොපි එකක් අවේ නැද්ද බන්ස්
    බ්ලූ-රේ කොපි එකක් වගේ
    ආව නම් ලින්ක්ස් ටික දෙන්න කො බලන්න
    mama baluwe cam ekak ban.savoy eke nam tiyenwa film eka..
    දැං මේ ත්‍රෙඩ් එකෙන් වෙලා තියෙන්නෙත් කාලය කා දෑමීමක් මනෙ :P
    :confused:cap eka hari giyada..;);););)
    film eka balanawa kiyanneth kalaya ka damimak
    :confused:hoda film ekak balima kalaya ka damimak wenne na ban..:yes::yes:
    ela machan..torrent ??
    :D cam copy tiyenne..search karala balapan
    නියමයි
    11.gif
    :yes::yes::yes:
    :yes::yes::yes:

    Okkotama Sthuthi..