In Time චිත්‍රපටය හා අපි
In Time චිත්‍රපටය හා අපි
http://www.imdb.com/title/tt1637688/
ජිවිතය යනු ජිවිතයමයි යනු කීම වැරද්දක් නොවේ යයි මම සිතමි
කාලයකට පසු අපුරු සිනමා නිර්මාණයක් එලි දක්වා ඇත .
කාලය හා සටන් වදින කාලයක් පැමිණුනොත් මේ වගේ වේ යයි සිතිය හැක
ජිවත් වීමට ඇති කාලය එකල්හි තමන්ගේ අතෙහි සටහන් වෙනු ඇති ආකාරය මෙහි දැකිය හැකිය
ඔව්න් හට කාලය කා දැමීමට අවශ්‍ය නැත
අපේ වෙනස වන්නේ අපි ජීවත් වෙන කාලය අතෙහි සටහන් නොවීමයි
එනමුත් තත්පරයෙන් තත්පරය ද අපේ ජීවන ඔරලෝසුවෙහිද මෙපරිද්දෙන් කාලය ගෙවී යන්නේය
අද කාලයේ හුගක් මිනිසුන් හට මෙය අමතකව ඇත
කාලය කා දමන්නන් අපිට එදිනෙද ජීවිතයේදී ඕන තරම් හමු වෙන බව අපි දනිමු
ඔව්න් ඔව්න්ගේ කාලයද කා දමමින් අපගේ කාලයද කා දමන්නේ අපේ කාලය ඔව්න්ගේ වගේ යයි සිතමින්ය
එදිනෙද ජීවිතයේදී අපි කාර්යන් කිරීමේදී එකිනෙක හා බැදී ඇත්තේ අපි සැවොමගේ කාලය නැමති නිර්ණායකය ඉතිරි කර ගැනීමටයි
කාලය ට වඩා මුදල් වටින්නේ නැත .මුදල් ලබාගත් හැක ..අපි ගෙවා යන කාලය නැවත ලැබෙන්නේ නැත..
ඔබ ජීවත් වන්නේ අවුරුදු 75 ක් නම් ඔබට ලැබෙන්නේ එපමණකි. ඔබට ඇති ප්රශ්නය නම් ඔබගේ ජීවන ඔරලෝසුවේ සිමාව ඔබ නොදනිම පමණි
මගේ මේ ගෙවා දැමුණු ජිවිත කාලයේ 90% කට වඩා හමුවී ඇත්තේ කාලය කළමනාකරණයට දුර්වල මිනිසුන්මය ..ඔව්න් මගේ කාලයද කා දමා ඇත්තේ මගේ කාලයද ඔව්න්ට අයිති යැයි සිතමින් විය හැක
ලියන මම එතකොට අනුන්ගේ කාලය කා දමා නැද්ද
මම අවංකවම අනුන්ගේ කාලය ඔව්න්ට ඉතිරි කරදීමට උපරිම වෙරදරන කෙනෙක්මි
මගේ කාලයෙන් වැඩිපුර ලබා දී හෝ මගෙන් විය යුතු කාර්යය ඉටු කිරීමට අදටත් මම පසුබට නොවෙමි
කාලය කා දැමීමට අපි හැමෝටම දහස් ගණන් වන නිදහසට කාරණා ඇත .
එම කාරණා අපිට වලංගු වුවත් ජිවන ඔරලෝසුවට අදාල නැත
එහි ඔබට ඇති කාලය තත්පරයෙන් තත්පරය ගෙවී යනු ඇත
ඔබේ කාලය ඔබට කා දැමීමට ඔබේ නිසා අයිතියක් ඇතත් අනුන්ගේ කාලය කා දැමීමට ඔබට අයිතියක් නැත
ඔබෙන් අනුන්ට විය යුතු කාර්යය ඔව්න් වෙනුවෙන් නොපමාව කරන්න .අනුන්ගේ කාලය හැමවිටම ඉතිරි කරන්නට වෙර දරන්න.එලෙස ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබට මිනිසුන් නම් ධනය ඔබගේ ජිවිතය යන ගිණුමට තැම්පත් වන්නේ ඔබ නොදැනුවත්වමය .
අපි හැමෝම මිනිසුන් වෙමු. මිනිසුන්ට මිනිසුන් අවංක නොවේ නම් ද අපෙන් ඇති වැඩේ කිමද යැයි සිතීම ඔබට බාරය ..
sam@ Creation
2011 November

cap eka hari giyada..
cam copy tiyenne..search karala balapan