In Time බලන්න

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    බලන්න අලුත් විදියට ජිවිතේ දිහා
    බැලුව අය චොම්මෙන්ට් එකක් දාන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක බලලා ටික දවසක් වෙනවා. සිංහල උපසිරැසි දාලා තිබුනා එක සයිට් එකක. ඒක දාපු අලුත බැලුවේ. පට්ට ෆිල්ම් එක. ඔය වගේ දෙයක් උනොත් මලලසේකරයි. ජීවත් වෙන්න මාර ගේමක් දෙන්න වෙනවා..