inbox messages auto delete වෙනව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රුපියල් 2500ට විතර ගත්ත පොඩි පෝන් එකක්
    Sky
    sm-120

    settings වල බැලුව මොකුත් නෑ. sent කරන ඒව ඔටෝ ඩිලීට් කරනවද කියල අහන ඔප්ෂන් එක විතරයි තියෙන්නෙ