කවුද මේක බලලා තියෙන්නේ..... බයිස්කෝප් එකේ සබ් එක තියෙනවා...... සුපිරි ෆිලුම...
asa143 Member Jun 25, 2008 897 58 0 swiss May 11, 2017 #1 කවුද මේක බලලා තියෙන්නේ..... බයිස්කෝප් එකේ සබ් එක තියෙනවා...... සුපිරි ෆිලුම...
LZP1992 Well-known member Feb 6, 2014 5,574 5,851 113 @ගෙදර May 11, 2017 #2 මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....?
මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....?
asa143 Member Jun 25, 2008 897 58 0 swiss May 11, 2017 #3 LZP1992 said: මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....? Click to expand... ඔවු බන්..... ඒත් කතාව ඒක නෙවෙයි....... මූවීස් ගැන හොඳට දන්න එකෙකුට මුල සිට අග වෙනකන් හැම රූප රාමුවක්, වචනයක් පාසාම හිතාගන්න හුඟක් දේවල් තියෙන ෆිල්ම් එකක්....
LZP1992 said: මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....? Click to expand... ඔවු බන්..... ඒත් කතාව ඒක නෙවෙයි....... මූවීස් ගැන හොඳට දන්න එකෙකුට මුල සිට අග වෙනකන් හැම රූප රාමුවක්, වචනයක් පාසාම හිතාගන්න හුඟක් දේවල් තියෙන ෆිල්ම් එකක්....
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 11, 2017 #4 LZP1992 said: මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....? Click to expand...
LZP1992 said: මරිය මව්තුමියගේ පොටෝ එල්ලගෙන එන සෙට් එකක් මුස්ලිම් බස් එහෙකට ගහලා ගිනි තියන සීන් එකක් තියෙන්නේ ඕකේද බං....? Click to expand...
LZP1992 Well-known member Feb 6, 2014 5,574 5,851 113 @ගෙදර May 11, 2017 #6 cedric1986 said: Click to expand... Yeah machan Lebanese Civil War