මොනවද බන් මේකා අලුත් එකෙක් කියලා එකාව troll කරන්නේ, "Incest වරදක්ද?" කියලා පරණ member කෙනෙක් දැම්මා නම් උබලා මේතන Incest ගැන රචනා ලියලා, ඒ මදිවට මේකේ ඉන්නවා ඔය පොන්න ආතල් ගන්න සෙට්එකක්, එකේ එකෙක් තමයි @SLK_sri ඔකාට සිංහල අකුරක් හරියට ලියා ගන්න බැහැ, හැබැයි හිතන් ඉන්නේ හරි troll කියලා
Last edited:

