Income TAX වලට company එකෙන් දුන්න සහන

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    අලුතෙන් ගහපු income tax නිසා කෙල වෙලා ඉන්නේ කුකුලොහ්. උඹලගේ company වලින් මොනවා හරි ක්‍රම යෙදුවද employee tax burden එක අඩු කරන්න?

    මේකේ කියන්න බැරි නම් PM එකක් දාපන්.

    එපා වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: anurud and OnDaRock

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කටට වැටෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව වෙන කම්පැනියකට පලයං. පාඩුව නැති වෙන්න ගානක් ඉල්ලපං.

    සේරම කරන්න පුළුවන් උබට ස්කිල් තියනවා නම් විතරයි 😄
     
    • Like
    Reactions: kolavari

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    danna ekakata tiyenne Calcey tama.

    Different
    Insighture
    ehema gemak gahanawa kiyala kiwwa, mokak karada danne naha.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    tax gewapan rata hadanna
    Ranil-and-Rajapaksa-1024x570.jpg