Income TAX වලට company එකෙන් දුන්න සහන

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ටැක්ස් හොරකරන බැංකු හොරාට කඩේ යන පොන්නයො වෙන ත්‍රෙඩ් වල සදාචාරෙ කතා කරනවා. සදාචාරෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා. 😂🤣🤣🤣🤣
    LOL pukey aaragena aawa neda mey thread ekata?

    meka wisandanna JVP krama nadda ponna wesige putha?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    mata bosek ne ithin :( mamane bosa. employee kenek fit wela ahuwoth mage langa solution ekak thiyenawa. employee ge wife ge account ekata bagayak daala anik bage aruta danawa. dekata kadala. ethakota iwarane.
    උබ ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරපන් ඔය මෙතඩ් හරි යන්නෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    LOL pukey aaragena aawa neda mey thread ekata?

    meka wisandanna JVP krama nadda ponna wesige putha?

    මෙතනත් පුකේ ඇරගන්න එපා අර මගේ ත්‍රෙඩ් එකේ පුකේ ඇරගත්ත ඇතිනෙ. 🤣🤣

    Violate වෙච්ච law එක අහලා කටඋත්තර නැතුව පුක පලාගෙන වැලපෙනවා. 😂🤣🤣🤣 මෙතන තෝ violate කරන laws යි, බැඳුම්කර හොරා පොන්න පොනිල් violate කරපු ඒවයි මම කියන්නං. ඕනද?

    අන්න ඒකයි හරකෝ උබල වගේ හරක්ගෙයි මගෙයි වෙනස. 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මෙතනත් පුකේ ඇරගන්න එපා අර මගේ ත්‍රෙඩ් එකේ පුකේ ඇරගත්ත ඇතිනෙ. 🤣🤣

    Violate වෙච්ච law එක අහලා කටඋත්තර නැතුව පුක පලාගෙන වැලපෙනවා. 😂🤣🤣🤣
    Ane ban, pukey aran itapase puka umbey newi wage inna epa (lapayada ehema inna kiyala dunne)

    Law ekak violate une nathan itin customer care ekata katha karala ahapanko ponna wesige putho? Dan CEOta unath talk karanna puluwan kiyapu ekane natta pukey gahan inne.

    Loku scene ona ne, customer care ekata mail ekak daapan. kadda amarui nam kiyapan mama liyala dennam :p
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Eth dollar rate adu wena nisa padu wei ne ban. Anika ehe payroll ekata watuna kiyanne ehe tax eka gewanna wenawa.

    Takehome eka match wenawa ithin...tax gewana eke nemei ne prashne thibune..

    Ape take home eken panguwak kalakanni tika hithak papuwak nathuwa horaa kapu ekane..

    Hithapan example ekakata laksha 5k athata aapu ekek, next month idala laksha 3.5k unoth un watena amaaruwa??

    Mage kapena gaana baluwoth mage loan installment eka wage 2x withara..mata leasing monwath na welawata..thibuna nam kana bona eka cut karanna wenawa :sorry:

    Kalakanni ballonta nam kisi samawak denna hoda naha bn...api kala beela lamainta save karapu salli...okunta owata henayakwath wadinne na ne..ekath apitama wadi :lol:

    Anyway, lankawe aluth job ekakata me welaawe giyath mama take home eka illanne pre tax take home eka...denawa nam dei, nattham naha...

    Ethakota tax ekath add wela kalin take home eka ganna mata laksha 2ta wada tax wadinwa..

    Mekath e wage
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    Ane ban, pukey aran itapase puka umbey newi wage inna epa (lapayada ehema inna kiyala dunne)

    Law ekak violate une nathan itin customer care ekata katha karala ahapanko ponna wesige putho? Dan CEOta unath talk karanna puluwan kiyapu ekane natta pukey gahan inne.

    Loku scene ona ne, customer care ekata mail ekak daapan. kadda amarui nam kiyapan mama liyala dennam :p

    Customer care එකෙන් උබට ඕන නං අහපන්. උන් කියයි එහෙම හදන්න එපා හොයාගත්තොත් disable කරනවා කියලා. එච්චර තමා. උන් ඒක කරන්නෙත් legally කරන්න පුලුවන් විදියට. උන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා එහෙම කරන්න. මම කරන වැඩේ මම කරන්නෙත් legally පුලුවන් විදියට. ඒකට

    උබ tax හොරාකන්නෙ legally කරන්න පුලුවන් විදියට නෙවෙයි. තොගේ පොන්න බැංකු හොරා insider info දීලා auction එකට interfere කරලා හොරාකෑවෙත් legally පුලුවන් විදියට නෙවෙයි.

    දැන්වත් තේරුණාද මෝඩ හරකෝ?? වේදනාව උපරිම වෙලා කට පුක සීල් වෙලා ඇති දැන් 🤣🤣🤣

    එකම ප්‍රශ්නෙ තව කී සැරයක් ඇහුවත් මේකම තමා කොපි කරලා දාන්නෙ. Customer care එකෙන් යුක්තිය පසිඳලන අනාත පොන්නයා 😂😂🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Customer care එකෙන් උබට ඕන නං අහපන්. උන් කියයි එහෙම හදන්න එපා හොයාගත්තොත් disable කරනවා කියලා. එච්චර තමා. උන් ඒක කරන්නෙත් legally කරන්න පුලුවන් විදියට, මම කරන වැඩේ මම කරන්නෙත් legally පුලුවන් විදියට.

    උබ tax හොරාකන්නෙ legally කරන්න පුලුවන් විදියට නෙවෙයි. තොගේ පොන්න බැංකු හොරා insider info දීලා auction එකට interfere කරලා හොරාකෑවෙත් legally පුලුවන් විදියට නෙවෙයි.

    දැන්වත් තේරුණාද මෝඩ හරකෝ?? වේදනාව උපරිම වෙලා කට පුක සීල් වෙලා ඇති දැන් 🤣🤣🤣

    එකම ප්‍රශ්නෙ තව කී සැරයක් ඇහුවත් මේකම තමා කොපි කරලා දාන්නෙ. Customer care එකෙන් යුක්තිය පසිඳලන අනාත පොන්නයා 😂😂🤣🤣🤣
    Itin ponnayo legal nathi deyak illegal newida ban? Umbata sinhala berida, english barida nathan athatama lajjawak nadda?

    yako umba karanne system eka misuse karana eka. Agreement kiyaawapan. Oka crime ekak.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,257
    113
    Sri Lanka
    එහෙම අයින් කරල තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක් මාත් හිතුවෙ එහෙම තමා කියල. ඒත් එහෙම නෑ. ඕක දැම්ම හදාගනින් එතකොට අවුලක් වෙන්නෙ නෑ. අහු උනොත් දඩත් එක්ක ගෙවන්න වෙනව.
    Mage PVT LTD eka hadala deepu pora kiwwa ona ne kiyala. BR mahagedara kiyana place eken kare
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    Mage PVT LTD eka hadala deepu pora kiwwa ona ne kiyala. BR mahagedara kiyana place eken kare
    මගෙත් එහෙම තමා උනේ. පස්සෙ තමා මාත් ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් හම්බ උනේ. එයා බලල ඔක්කොම හැදුව. සමහර ඒව තියෙනව අත අරින්න පුලුවන් ඒත් සමහර ඒව තියෙනව ගෙවන්න වෙන.
     
    • Like
    Reactions: jzx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Company කරන්න පුලුවන් හොඳම දේ තමයි පඩි වැඩි කරන එක (මේක කරන්නෙ නෑ කවුරුත්)
    Tax එකෙන් බේරෙන්න වංගු ගහනවා කියන්නේ genuine නැති වැඩක් :no: System change කරන්න කතා වෙලා අපිත් මේ system එකට අනුගත වෙනවා

    අනිත් පැත්තට හොර තක්කඩින්ට හොරකන් කරන්න නාස්ති කරන අයට හිත හදන් ගෙවන්න tax අමාරුයි

    අපි මේ tax එකට අකමැතිනම් ඒකට විරුද්ධව කතා කරන්න ඕනි . මේ ආණ්ඩුවට tax ගෙවන්න කැමැති නැත්තම්. හොරකම නාස්තිය නැති එවුන් ටිකක් දාගන්න ඕනි
    එහෙමත් බැරිනම් migrate වෙන්න ඕනි

    අවුරුදු ගානක් හොරකම් කරලා නාස්ති කරපු අය මේ වැඩියෙන් ගෙවන tax එකෙන් රට ගොඩ දායි කියලා එකක ජීවත් වෙන අය එක්කෝ tax ගෙවන්නේ නෑ, එක්කෝ politican campaign වලින් පඩි ගන්නවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    MAS paid all deductions.( Friend said )
    other company Vehicle rent paid to his wife's name
     
    වංගු ගහන්න පුලුවන් විදියට ටැක්ස් ක්‍රමය හදල තියෙනව නං ඒ කරල තියෙන්නෙ එක්තරා පිරිසකගෙ උවමනාවට හිතලමයි. මේ අපි ඉන්න රටවල් වල නං මේ ත්‍රෙඩ් එකේ කතා කරල තියෙන ගොබ්බ මෙතඩ්ස් එකක් වත් legally use කරන්න බෑ. එහෙම කරොත් ඒක tax evasion වෙනවා. ඒක crime එකක්. ලංකාවෙත් හැමෝටම සාධාරණ ක්‍රමයක් හදන්නෙ නැත්තං හරියට ටැක්ස් ගෙවන උන් ඒ ගැන කතාකරන්න ඕන.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    48ClTJ1LlMFa.png
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    MAS paid all deductions.( Friend said )
    other company Vehicle rent paid to his wife's name
    Still company has to disclose the payments and still itl be taxed.

    - Hora wadak karanawa nam aniwa meke dan natuwa hora wade karaganin
    - getaluwa tiyenne hora unat nathi unat ape un law eka hariyata dan nathi eka. Inland eke unta oni oni welawata oni oni eva. Tax complicate unama eva ganne komada, kohenda wadinne kiala country eke mokekta wat idea ekak na. umba nikamata call ekak deela mehema gaanak enawa meka tax wenna oni kiala ahuwot un OW kianawa. ekama wena dawasaka call karala ahapan mewa tax walata adala na ne kiala, ow eka enna oni na kianawa.

    gas ballo inne aduma gane register wela inna unge count ekak wat unta hoya ganna ba CHA max