ඕක පුරවලා යවන්න කියන්න.ඊට පස්සේ එහෙන් දවසක් කියයි එන්න කියලා.එ එන්න කියන දවසට අඩු වැඩි විදියට ආදායම් වියදම් දාලා පොත් එහෙම ගානට හදාගෙන යන්න කියන්න.ඔය බොහොම සුළු දෙයක්.
ඔව් ඔය ගවමන්ට් එකට Information එකක් ගිහින් තියෙනවා ඔයාගේ වාහන & fixed deposit විස්තර

