Income Tax Help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    හිතන්න මම job එකක් කරනවා. එකත් එක්කම පොඩි side business එකකුත් කරනවා

    හිතන්න මගේ ජනවාරි මාසේ ආදායම සහ වියදම මෙහෙමයි

    job එකෙන් එන ආදායම = 300000
    business එකෙන් එන ආදායම = 50000
    business එකෙ වියදම =60000
    business එකෙ ලාභය = -10000

    tax relief එක = 250000

    දැන් mama tax ගෙවන්න ඕන = (300000 + 50000 - 60000) - 250000 = 40000/- ටද? (business එකේ ලාභය -10000 කියල රැගෙන)

    නැත්තම් = (300000) - 250000 = 50000 ටද? business එක පාඩු නිසා ලාභය 0 යි කියල අරගෙන
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Business loss adu karala en passe eken nidahas deemanawa adu karala balance ekats
    YOUTUBE eke athi sri lanka inland revenue department return filling video
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Business loss adu karala en passe eken nidahas deemanawa adu karala balance ekats
    YOUTUBE eke athi sri lanka inland revenue department return filling video
    ඒ කියන්නේ 40000 ට තමයි ගෙවන්න ඕන ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Dan na tax free 750000+500000=1250000 neda.
    2019 april to December
    2020 jan to mar
    Keli dekakata hadanna oney.. Mul. Masa 9 wenama ethuru masa 3 wenama adaayam deemana wenama

     
    Last edited: