Income tax - SME ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    If a company is giving consultations to gem business and earn fee , turnover around 100 million. is it SME and tax at 14% or it is not SME and 24% ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    SME විදිහට register වෙන්න ඕනේ බං ඔය rate එක apply වෙන්න. ඒකට Turnover එක බලපානවා. හරියට full details දන්නේ නෑ.

    IRD එකේ Tax consultation unit එකෙන් call එකක් දීලා අහන්න නැත්නම් IRD Secretariat branch එකට call එකක් දීලා අහන්න. හොදම දේ file එක තියන unit එකට ගිහින් කතාකරගන්න.


    act එකේ කියන්නේ මෙහෙම.

    1664372776722.png



    198 page. http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._24_2017_E.pdf
     
    Last edited: