UPS Battery Life එක වැඩි කරගන්නෙ කොහොමද? Battery එක ඉක්මනට සව්ත්තු නොවී වැඩි කාලයක් පාවිච්චි කරගන්නෙ පරිස්සම්ක කරගන්නෙ කොහොමද? UPS එක අරන් අවු දෙකෙන් Battery එක සව්ත්තු වෙලා Replace කරන්න උනා.
Aluthen daana battery ekath a wage kaalayak allala hitida?lead acid Battery life eka kohomath 1-2 years thama
Thanks BroBump
Hoda ekak dammothnam thiyei, dannam chora item thiyenawa godak, hoyala balala hoda ekak dagaththanam shapeAluthen daana battery ekath a wage kaalayak allala hitida?
Ow meeta awrudu dekakata kalin mama gaththe 5000a ups eka dan battery eka witharak 7000k kiyanawa.3,500ta wage thibba ups dan 15,000k withara wenawa bn. Ups eke battery ekak wenawa 6,500k withara.![]()
ඔවුලයිට් ගිය ගමන් shutdown කරලා off කරලා දාන්න
ලයිට් ගිය ගමන් shutdown කරලා off කරලා දාන්න

ඔවු
ලෙඩ් ඇසිඩ් බැටරිය ගොඩක් බැස්සොතින් බැටරියට පර්මනන්ට් ඩැමේජ් වෙන්න පුලුවන්
පුලුවන් තරම් 50% ක් හරි ඊට අඩුවෙන් හරි ඩිස්චාජ් කරන්න ඕන
ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් ලේසිම වැඩේ තමයි පුලුවන් තරම් ඉක්මනට කම්පියුටරේ ශට් ඩවුන් කරලා UPS එක ඕෆ් කරලා දාන එක

Elaලැමිනේට් කරලා බිත්තියේ ගහපන් එතකොට පරිස්සම් කරගන්න පුළුවන්
Plug base eken off karanne nathuwa switch eken witharak off karala thibba podi kuuun gaala saddayak ahenawa ups eken a ai a eka awlak nadda?Electricity eka giya gaman pc eka off karanna, ups eka main line ekatama set karala thiyanna ups eka off karanawanam ups eke switch eken witharakma off karanna plug base eka off karanna epa
Man ohoma thama use karanne dan 3 years withara aulak na
Awrudu dekak nam adagaththa aththama kiwwoth.අවුරුදු දෙකක් use කරා නම් සතුටු වෙන්න... දැන් තියෙන batteryක් අරන් දාල බලන්න
Battery eka paawichchi nowee kaalayak nikan thibbamath sawththu wenawa neda ethakota? Mama nam brand ekak danne naha mehe computer shop ekakin ahaddi battery ekak 7000k kiwwa 6 months warranty ekka.මේකේ කලින් thread එකක් දැකලා මගේ පරණ UPS battery එකක් වාහන battery charge කරන තැනකට ගෙනිච්චා. එතනින් UPS battery එක බලලා කිව්වා ටිකක් charge එක අඩුවෙද්දිම ගේන්න, අන්තිමටම අඩුවෙනකන් ඉන්න එපා කියලා. මං ගෙනිච්ච battery එකට acid දාලා charge කරලා දුන්නා, ඒත් හරිගියෙ නෑ ඒක අන්තිමටම අඩුවෙලත් කාලයක් නිකන් තිබුණ එකක් හින්දා. ඊට පස්සේ අලුතෙන් battery එකක් ගන්න හෙව්වා, ඒත් කඩවල 7500 - 8500/= යි හරි brand එකක්වත් නැති ඒවා. ඒ හින්දා කොළඹින් online order කරලා ගෙන්නගත්තා Amaron එකක්, එක දවසින් හම්බවුණා ඩීසල්වත් තිබ්බේ නැති දවස්වල. battery එක fake ද නැද්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ, දැනට අවුලක් නෑ මාස 3ක් විතර වෙනවා
ඔව් දන්න තරමින් පාවිච්චි නොකරම තිබ්බත් සවුත්තු වෙනවා. මෙහේ තියෙන brand වුණත් විශ්වාස කරන්න බෑ ගොඩක් ඒවා fake. ගාණින් හොයන්නත් බෑ. ගොඩක් කොළඹින් පිට කඩවල වැඩි ගාණට විකුණන්නේ එක්කො fake ඒවා එහෙම නැත්නම් අහලවත් නැති Chinese ඒවා. අවුරුදු 2ක් පුලුවන් වුණා නම් හොඳයි එහෙම බලද්දිBattery eka paawichchi nowee kaalayak nikan thibbamath sawththu wenawa neda ethakota? Mama nam brand ekak danne naha mehe computer shop ekakin ahaddi battery ekak 7000k kiwwa 6 months warranty ekka.