ඩොලර් 620ක් හම්බුනා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    136
    479
    63
    Matara
    මේක මාරු කරගන්නෙ කොහෙන්ද මචන්? මේවා මාරු කරද්දි ID ඉල්ලනවද? වැලේ වැල් නැතුව ඉද්දි සිකුරිටි වේකන්සි එකක් තිබිලා මීගමුවෙ හෝටලයකට ගියා ඉන්ටවීව් එකකට. යද්දි හෝටලේ තිබිලා ගෑනියෙක්ගෙ පර්ස් එකක් අහුලගත්තා . බලද්දි ජර්මන් සුද්දියෙක්ගෙ පර්ස් එකක්. ඇතුලෙ සල්ලි ටික අරන් පර්ස් එක එහෙම්මම තිබ්බ තැනට විසි කරලා මාරු උනා. ඉන්ටවීව් ගියෙ නෑ. මේකෙන් ශේප් එකෙ බොඩිමට ගෙවලා මාස තුනක් විතර මැච් එකක් ගහන්න පුලුවන්. මාට්ටු නොවී මාරු කරගන්නෙ කොහොමද මචන් ලා
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,483
    3,146
    113
    කැරිම මනෝ පාරවල් බන් උබලත් ගහන්නෙ.. :lol:
    කියලා වැඩක් නෑ...සුපිරි... අර එකෙක් මේකේ පිස්සු වාට්ටුව ක් හැදුවා නේද...ඌව මෙංශන් කරලා මුටත් ඇදක් දෙන්න කියපන්
     
    • Haha
    Reactions: Bulathaa