යකෝ තෝ කියල පටන් ගන්නෙ
ඔය වීඩියෝ එක මම ඉස්සර දැකල තියෙනවා ඒකාලෙනම් හොද වැඩේ කියල හිතුනා ඒත් මේක දැන් දකිද්දි ඒ කෙල්ල පව් කියල හිතෙනවා මොකද කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කේන්ති ගියාට පස්සෙ හැසිරෙන විදිය එකම තාම ඒ වෙලාවට සද්ද නැතුව ඉන්න තියෙන්නෙ අපිට බයින්නෙ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. මම කියන දේ සමහර අවස්ථ වලදි ප්රායෝගික නෑ හැබැයි.