independent ගැහැණුන්ට සම තැන දෙන වීඩියෝවක්..Satisfying.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මන්ද
    මම නම් අහල තියෙන්නෙ ගෑණුන්ට අත උස්සන්නෙ
    පොන්නයො කියල
    ඕක පොන්නයෙක් කියපු එකක් මචං
    උඹටත් කිව්වේ එහෙම එකෙක්ද
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    යකෝ තෝ කියල පටන් ගන්නෙ
    ඔය වීඩියෝ එක මම ඉස්සර දැකල තියෙනවා ඒකාලෙනම් හොද වැඩේ කියල හිතුනා ඒත් මේක දැන් දකිද්දි ඒ කෙල්ල පව් කියල හිතෙනවා මොකද කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කේන්ති ගියාට පස්සෙ හැසිරෙන විදිය එකම තාම ඒ වෙලාවට සද්ද නැතුව ඉන්න තියෙන්නෙ අපිට බයින්නෙ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. මම කියන දේ සමහර අවස්ථ වලදි ප්‍රායෝගික නෑ හැබැයි.