Independent experts have confirmed that 32 out of 180 Iranian missiles struck Israel’s Nevatim Air Base, home to its F-35 fleet.

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    සුන්නියොන්ට කෑම හම්බෙලා. අද ලෙබනන් ground operation වලිනුත් හොද කෑමක් සෙට් වෙලා කියලා දැක්කා
     
    • Haha
    • Wow
    Reactions: redux and NRTG

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඉරානෙ ලස්සන රටක්. විවිධ ජාතියෙ රස ආහාර වර්ග, ශොපින්,නයිට් ස්ට්‍රීට් ශොපින් තියෙනවා.ඉස්ලාම් උනාට මිනිස්සු ලිබරල් වෙලා පොශ් වෙලා ආතල් එකෙ ඉන්නව.නමුත් පාලකයො ටික දෙනා ඊට සම්පුර්න වෙනස් ආගමික අන්තවාදි. උන්ටික කරන ගොන් වැඩ නිසා අහින්සක ලස්සන මිනිස්සුන්ට කන්න වෙයිවගේ.
    උන්ටත් තියෙන්නෙ උන්ටගැලපෙන පාලකයො පත්කොරගන්න මුන් එලෝලා

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,675
    113
    හෙට නේද දවස..ඊශ්‍රායලය ඉරානෙට ගහනවා කියන්නේ හෙට..අද රෑ 12න් පස්සේ තමා බලාගන්න වෙන්නේ..මොනා වුනත් ඉරානෙන් ඊශ්‍රායලයට ගහලා උන් මැදපෙරදිග ලොක්කා කියලා පෙන්නුවා..ඊශ්‍රායලයට වස ලැජ්ජාවක් වුනේ..
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හෙට නේද දවස..ඊශ්‍රායලය ඉරානෙට ගහනවා කියන්නේ හෙට..අද රෑ 12න් පස්සේ තමා බලාගන්න වෙන්නේ..මොනා වුනත් ඉරානෙන් ඊශ්‍රායලයට ගහලා උන් මැදපෙරදිග ලොක්කා කියලා පෙන්නුවා..ඊශ්‍රායලයට වස ලැජ්ජාවක් වුනේ..

    Thakkadi Iran leaders kipadenek nisa Lassana ratak aparadey🙄
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම මොකක්ද උනේ කියලා තවම පැහැදිලි නැහැ. නමුත් ප්‍රතිචාරේ මොකක්ද කියලා බලන් ඉමු. ඇත්තම වැඩකරු කවුද කියලා බලන්න පුළුවන් එතකොට
     
    • Like
    Reactions: ttj

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉරානෙ ලස්සන රටක්. විවිධ ජාතියෙ රස ආහාර වර්ග, ශොපින්,නයිට් ස්ට්‍රීට් ශොපින් තියෙනවා.ඉස්ලාම් උනාට මිනිස්සු ලිබරල් වෙලා පොශ් වෙලා ආතල් එකෙ ඉන්නව.නමුත් පාලකයො ටික දෙනා ඊට සම්පුර්න වෙනස් ආගමික අන්තවාදි. උන්ටික කරන ගොන් වැඩ නිසා අහින්සක ලස්සන මිනිස්සුන්ට කන්න වෙයිවගේ.
    උන්ටත් තියෙන්නෙ උන්ටගැලපෙන පාලකයො පත්කොරගන්න මුන් එලෝලා

    nixon's view of Iran's then-leader ( not the ayotulla or some-shit Stone-age believer )

    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඉරානෙ ලස්සන රටක්. විවිධ ජාතියෙ රස ආහාර වර්ග, ශොපින්,නයිට් ස්ට්‍රීට් ශොපින් තියෙනවා.ඉස්ලාම් උනාට මිනිස්සු ලිබරල් වෙලා පොශ් වෙලා ආතල් එකෙ ඉන්නව.නමුත් පාලකයො ටික දෙනා ඊට සම්පුර්න වෙනස් ආගමික අන්තවාදි. උන්ටික කරන ගොන් වැඩ නිසා අහින්සක ලස්සන මිනිස්සුන්ට කන්න වෙයිවගේ.
    උන්ටත් තියෙන්නෙ උන්ටගැලපෙන පාලකයො පත්කොරගන්න මුන් එලෝලා

    ඊශ්‍රායලය පිස්සෙක් වගේ වටේ රටවල් වලට කෙලිද්දි ඒ කලාපෙ බලවත්ම රටක් විදිහට ඉරානෙට නිකන් බලන් ඉන්න බෑ. ඉරානෙ කරන දේ හරි. නැත්තන් ඇමෙරිකාව අල්ලෙ නටවනව ඔය කලාපෙ.

    Read this article,

    https://www.npr.org/2024/10/04/nx-s...iranian-missiles-struck-near-israeli-air-base

    As per satellite images only one hanger was directly hit
    කීයක් වදිනවද බන් වීඩියෝ වලම. මොන සැටලයිට් ඉමේජස්ද තව.
    Airbase එක ගාවම උල්කාපාතයක් වැටිල වගේ තඩි වලක්.

    ------ Post added on Oct 5, 2024 at 11:38 AM
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඊශ්‍රායලය පිස්සෙක් වගේ වටේ රටවල් වලට කෙලිද්දි ඒ කලාපෙ බලවත්ම රටක් විදිහට ඉරානෙට නිකන් බලන් ඉන්න බෑ. ඉරානෙ කරන දේ හරි. නැත්තන් ඇමෙරිකාව අල්ලෙ නටවනව ඔය කලාපෙ.

    කීයක් වදිනවද බන් වීඩියෝ වලම. මොන සැටලයිට් ඉමේජස්ද තව.
    Airbase එක ගාවම උල්කාපාතයක් වැටිල වගේ තඩි වලක්.

    ------ Post added on Oct 5, 2024 at 11:38 AM
    It doesn't matter how many hits. It's only matter hits on targets.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ උනාට ඊශ්‍රායල් එකෙක් වත් මැරුනේ නෑ කියලා කියන්නේ මේක ඉන්න අය...
     
    • Like
    Reactions: NRTG

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    It is highly speculated all if not most of Israeli fighter jets housed on the base were on air by the time missiles hit the base. The entire aerial refueling tanker fleet of IAF was also on air by the time missiles landed.

    Even if the jets were on the ground, F-35 would likely be housed in hangars with blast shielding, nothing except a direct hit to the hangar would likely cause any damage.