හෙට නේද දවස..ඊශ්‍රායලය ඉරානෙට ගහනවා කියන්නේ හෙට..අද රෑ 12න් පස්සේ තමා බලාගන්න වෙන්නේ..මොනා වුනත් ඉරානෙන් ඊශ්‍රායලයට ගහලා උන් මැදපෙරදිග ලොක්කා කියලා පෙන්නුවා..ඊශ්‍රායලයට වස ලැජ්ජාවක් වුනේ..
ඉරානෙ ලස්සන රටක්. විවිධ ජාතියෙ රස ආහාර වර්ග, ශොපින්,නයිට් ස්ට්‍රීට් ශොපින් තියෙනවා.ඉස්ලාම් උනාට මිනිස්සු ලිබරල් වෙලා පොශ් වෙලා ආතල් එකෙ ඉන්නව.නමුත් පාලකයො ටික දෙනා ඊට සම්පුර්න වෙනස් ආගමික අන්තවාදි. උන්ටික කරන ගොන් වැඩ නිසා අහින්සක ලස්සන මිනිස්සුන්ට කන්න වෙයිවගේ.
උන්ටත් තියෙන්නෙ උන්ටගැලපෙන පාලකයො පත්කොරගන්න මුන් එලෝලා

කීයක් වදිනවද බන් වීඩියෝ වලම. මොන සැටලයිට් ඉමේජස්ද තව.Read this article,
https://www.npr.org/2024/10/04/nx-s...iranian-missiles-struck-near-israeli-air-base
As per satellite images only one hanger was directly hit
It doesn't matter how many hits. It's only matter hits on targets.ඊශ්‍රායලය පිස්සෙක් වගේ වටේ රටවල් වලට කෙලිද්දි ඒ කලාපෙ බලවත්ම රටක් විදිහට ඉරානෙට නිකන් බලන් ඉන්න බෑ. ඉරානෙ කරන දේ හරි. නැත්තන් ඇමෙරිකාව අල්ලෙ නටවනව ඔය කලාපෙ.
කීයක් වදිනවද බන් වීඩියෝ වලම. මොන සැටලයිට් ඉමේජස්ද තව.
Airbase එක ගාවම උල්කාපාතයක් වැටිල වගේ තඩි වලක්.
------ Post added on Oct 5, 2024 at 11:38 AM
Lol. Sith niwana katha owa itin. Oya pack wechcha chuttan rate koheta gahuwat mokata hri damage wenw.It doesn't matter how many hits. It's only matter hits on targets.