InDesign දන්න අයගෙන් උදව්වක් ඔින...

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    InDesign දන්න අයගෙන් උදව්වක් ඔින...

    ඉන්ඩිසයින් පේජ් ඒකක් ඔිපන් කරලා පිටුව පිරෙන්නම ටෙක්ට් බොක්ස් ඒකක ටයිප් කලා කියල හිතන්නකෝ... දැන් ටෙක්ස්ට් ඒක මැද්දට අපි දානවා ඉමේජ් ඒකක්... දාලා wraptext දෙනවා ඉමේජ් ඒකට... දැන් මට ඔින වෙනවා ඉමේජ් ඒක උඩින් අයම text box ඒකක් දාන්න... ඒ්ක කොහොමද කරන්නෙ... කියා දෙන්නෙකා්...........
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Udin dana "Text Box" Right Click karala
    "Text Frame Options" wala
    "ignore Text Wrap" tick kalahama hari


    5vwr2x.png
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Udin dana "Text Box" Right Click karala
    "Text Frame Options" wala
    "ignore Text Wrap" tick kalahama hari


    5vwr2x.png

    අද තමයි දැක්කෙ බන් ඇන්ඩ් අද තමයි දැනගත්තෙ. තෑන්ක්ස් සහෝ....