Indesign වල design කරා ෆයිල් එකක්. එකෙ බං එකම color code එකෙ text දෙකක් පේජස් 2ක පෙන්නෙ දෙවිදියකට එකක වොශ් අවුට් වෙලා. Pdf කරත් එහෙම්මයි. Solution එකක් දන්න එකෙක් කියපන්. 🤔🤔🤔🤔