india 418/5

KILLER BEEE

Banned
Nov 17, 2011
56
3
0
snap2011120821h26m55s00.png



India 418/5, their highest score ever in an ODI.


mara gahillak ne ara sehwag karaya gahala thiyenne..ape team eka kawada me wage ayeth gahaida neda bans?:(..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත් අපේ ඉන්දියා කාරයොන්ගේ ලොකුකමට..
    බටහිර ඉන්දිය කොදෙව් පිළ මේ මැච් එක දිනන්න තියෙන්නේ..
    එතකොට ඉන්දියානු කාරයන්ගේ හුලන් බහි...

     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    කොහොම වුනත් අපේ ඉන්දියා කාරයොන්ගේ ලොකුකමට..
    බටහිර ඉන්දිය කොදෙව් පිළ මේ මැච් එක දිනන්න තියෙන්නේ..
    එතකොට ඉන්දියානු කාරයන්ගේ හුලන් බහි...


    :yes::yes::yes::yes:ඒක ඇත්ත..:yes::yes::yes::yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    dan ithin idala iwarai. oka athi unta aurudu 200 vithara kiyawa kiyawa inna. unge mara pade kiyanne palathaka inna ba :lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කොහොම වුනත් අපේ ඉන්දියා කාරයොන්ගේ ලොකුකමට..
    බටහිර ඉන්දිය කොදෙව් පිළ මේ මැච් එක දිනන්න තියෙන්නේ..
    එතකොට ඉන්දියානු කාරයන්ගේ හුලන් බහි...


    ow ara aussie SA matche eke wage
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ara aussie SA matche eke wage

    ඔව්, ඒ විදියට.
    කොහොමත් බටහිර කො. පිළ කොහොමත් මේ මැච් එක දිනන්න ෆුල් ගේම දෙයි..
    ඒ හින්දා මට නම් ශුවර් එකක් තියෙනවා..
    අද හොද මැච් එකක් තියෙයි කියලා..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බලපං අපේ උං ආයෙ බංග්ලාදේශ් වගේ කබ්බොන්ට පළු යන්න ගහල ඔක කඩනවා :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලපං අපේ උං ආයෙ බංග්ලාදේශ් වගේ කබ්බොන්ට පළු යන්න ගහල ඔක කඩනවා :P

    ඔන්න කිව්වා කතාව ! :lol::lol::lol::lol::love:
    හැබැයි අපි මුලින් බැට් කරන්න වෙයි !
    අර මාලංග ගෝතයා ඉන්නව නෙ ! :lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔන්න කිව්වා කතාව ! :lol::lol::lol::lol::love:
    හැබැයි අපි මුලින් බැට් කරන්න වෙයි !
    අර මාලංග ගෝතයා ඉන්නව නෙ ! :lol::lol::lol:

    ගිය පාර south africa පණ ඇද ඇද Aussy ලට ගැහුවා
    අපේ උං video වත් කරන්න වටින්නෙ නැති match එකක නෙදර්ලන්තෙට නෙළල ඒ record එක කඩල දැම්මා

    ලංකාවෙ ක්‍රිකට් බොඩ් එකට තව නෙදර්ලන්ත මැච් එකක් ඕගනයිස් කරන්න තියෙන්නෙ ලොල්
     

    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    Ani waryen aurudu 200 kiyawanna ona mokada dannawada?? thawa ekek me record eka kadanna ona ,, eka nisa Jaya wewa Shewag eka kiri