India in 2030

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sri Lanka in 2030 :

    dark GIF
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක සෑහෙන්න පරණ වීඩියෝ එකක් නේ. උන්ගේ අධික ජනගහනයත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් තියාගෙන මේ විදියට රට පවත්වාගෙන යාම විස්මයජනක දෙයක්. චීනුන්ට රට තනි සමාගමක් වගේ කොමියුනිස්ට් පක්ෂය කියන පක්‍ෂ ව්‍යවස්ථාවක් එක්ක, උත්තරීතර මණ්ඩලයක් කියන ඩිරෙක්ෂට බෝඩ් එකත් එක්ක පාලනය අමාරු නෑ, මොකද 100% මිනිස්සු කොන්ට්‍රෝල් කරන නිසා. එත් ඉන්දියාව එහෙම නෙවෙයි. ඉතින් ඒ රට ගැන මට නම් ලොකු ගෞරවයක් තියෙනවා.
     
    • Like
    Reactions: Giant

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    මේක සෑහෙන්න පරණ වීඩියෝ එකක් නේ. උන්ගේ අධික ජනගහනයත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් තියාගෙන මේ විදියට රට පවත්වාගෙන යාම විස්මයජනක දෙයක්. චීනුන්ට රට තනි සමාගමක් වගේ කොමියුනිස්ට් පක්ෂය කියන පක්‍ෂ ව්‍යවස්ථාවක් එක්ක, උත්තරීතර මණ්ඩලයක් කියන ඩිරෙක්ෂට බෝඩ් එකත් එක්ක පාලනය අමාරු නෑ, මොකද 100% මිනිස්සු කොන්ට්‍රෝල් කරන නිසා. එත් ඉන්දියාව එහෙම නෙවෙයි. ඉතින් ඒ රට ගැන මට නම් ලොකු ගෞරවයක් තියෙනවා.
    If living in democracy means having to shit and sleep on the streets with nothing to eat Its a hard pass for me.