India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands

priyade

Well-known member
  • Dec 2, 2017
    10,513
    6,116
    113
    රටක් දුප්පත් වුනාම ධනවත් රටවල්වලින් දෙන ණය ගන්න වෙනවා. ඒ ණය එක්ක කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා. දුප්පත් රටකට කේවල් කරන්නත් බැහැ. ඉතින් මොන විධියකින් හරි ධනවත් වෙන්න ඕන. සිංගප්පූරුව පුංචි රටක් වුනත් කිසි එකෙක් උන්ගේ රටට ඇඟිලි ගහන්නේ නෑ. ඉතින් අපි මොකද කරන්න ඕන? ඉන්දියාව නොසළකා හැරලා ඒ මාකට් එක වෙනුවට වෙනත් මාකට් එකක් බලාගෙන බඩු විකුණනවද? එහෙම දෙයක් කරන්න තරම් තරඟකාරී නිෂ්පාදනයක් කරන්න තරම් ස්වභාවික සම්පතින් අනූන රටක්ද? ඉන්දියන් එවුන් මෙහෙ එනවා කියල අපේ ජොබ් මාකට් එක සචුරේට් වෙනවා කියල හිතනවට වැඩිය උගත් ඉන්දියන් එවුන් මෙහෙ එන නිසා බ්‍රේන් ඩ්රෙන් එකකට වැඩිය බ්‍රේන් ගේන් එකක් හොඳ නැතිද? මෙහෙ වතු වැඩ වලට ලාබ ශ්‍රමය නැති නිසා නිෂ්පාදන වියදම වැඩි වෙලා ලාබ තීරුව අඩු වෙනවට වැඩිය ඉන්දියාවෙන් කම්කරු ශ්‍රමය ගෙන්වන එක හොඳ නැතිද? ලංකාවෙන් ජොබ් එකට අදාළ සුදුසුකම් සොයාගන්න බැරි නම් විතරක් අදාළ ජොබ් එකට සුදුසු අය වෙනත් රටකින් සොයාගන්න කියල කොන්දේසියක් දාගන්න. එහෙම කොන්දේසි දාන්න කියල දේශපාලනයට බලපෑම් කරන්න. එහෙම කලොත් ජොබ් නැතිවෙයි කියල බය වෙන්න ඕන නැහැ.
    සිංගප්පූරුව පුංචි රටක් වුනත් කිසි එකෙක් උන්ගේ රටට ඇඟිලි ගහන්නේ
    That's because in Singapore those who rules are honest and do not siphon money to there Bank accounts
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ ණයත යන්නේ කන්නයි තෙල්වලටයු.ප්‍රඩක්ශන් එක වැඩි වෙන්නේ නෑ.තේරුමක් වෙන්නේ නෑ.

    මෙච්චර කල් චීන ණය අරන් ලන්කාවෙ ප්‍රඩක්ශන් වැඩිවෙලද?

    කන්න හරි ණයක් ගන්න එක හොදයි, ප්‍රයෝජනයක් නැති ක්‍රීඩා පිට්ටනි,කුළුණු, එයා පෝට් ගහන්න ණය ගන්නවට වඩා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔබේ සින්නවීමට යන රත්‍රන් බඩු බේරාදෙනු ලැබේ..
    කාසිම් නානා
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    indian aun awith maha wahana tikak haduwoth num hodai wahana akatu karan mila wadi karapu gobbayanta kelawanna
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩස්ප ඉන්දියානුවන්ට ලන්කාව සුරපුරයක්.. බාබර් ලා, හෝටල් සේවකයෝ, වතු වෑඩ වගේ හෑම දේකටම උන් පෑනගෙන එනවා ලන්කාවට.. ඒ වගේම අපේ මුහුදු සීමාවත් උන්ට ඕනේ විදිහට පාවිච්චි කරයි ඉතින්. සුද්දිලාගේ කතාව වගේ තමා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැඩේ කෙරෙන්න නම් තෙල් ටැංකි ඉල්ලුවා කියලා ආරංචියක් ආවා. බලමු තව ටික දවසකින්.
    මෙන්න ප්රූෆ්. මිනිත්තු 35ට දාලා තියෙන්නෙ