ඇයි ඉන්දියාවට ඔච්චර ගහන්න දුන්නේ...
ඇත්තම වගේ ගහන්න ඕනෙනම් දොන් බ්‍රැඩ්මන් එක ගහන්න...
onna maath gahuwa athal ekata
![]()
uba kohomada ban ohoma gahuwe, pitch type eka wet da damme


1 star (easy mode) T20 Record broken, Sri Lanka 677/5 | India 54 All out & Sri lanka won by 623 runs
I need a T20 challenge from 5 star hard mode
can anyone beat my T20 score in 5 start hard mode 415/4 (20 overs)![]()



DON BRADMEN එකට වඩා Cric07 ආතල්
සිරාවට ඉන්දියාවට 162 ක් දුන්නේ ඇයි??
අඩු ගානට අවුට් කරගන්න තිබ්බ
barima unoth 20 ta aduwen all out karanna balanawa, danata mama unwa kadala thiyenne 54 taICC LicenceICC එකටනේ අයිති ක්‍රිකට්...උන්ගෙන් ලයිසන් එකක් ගන්න ඕනේ කොමර්ෂල් වැඩකට මේ නම් භාවිත වෙන නිසා...මම දන්නා තරමින් ඕක තමා සීන් එක...නැත්තම් ඔය ක්‍රීඩකයෝ උන්ගේ නම පාවිච්චි කරා කියල නඩු දැයි කියල වෙන්නත් බැරි නැහැ...
එත් ගොඩක් රටවල උන්ගේ නම් හරියට තිබ්බ වගේ මතකයි මට...මමත් ඉස්කෝලේ යන කාලේ ගහපු ගේම් එකක්..මතක් වෙනකොටත් ආතල්....![]()
Euro Truck eka nam amaruwen nawatta gatta, e wenuwata dan meka gahenawa 
ඇයි ඉන්දියාවට ඔච්චර ගහන්න දුන්නේ...
ඇත්තම වගේ ගහන්න ඕනෙනම් දොන් බ්‍රැඩ්මන් එක ගහන්න...

mama India 0 ta all out karanna try ekak daala balannambarima unoth 20 ta aduwen all out karanna balanawa, danata mama unwa kadala thiyenne 54 ta




මාත් 5 ට වඩා අඩුවෙන් අවුට් කරලා දාන්නත් try කරන්නම්කො












Indiawa 0 ta all out uno
thawa monawada Birmingham wet pitch eke thiyanna one records
Birmingham wala gahala athiwela ban thiyenne![]()

