India peak not in sight

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    End eka neweyi ban.brazil wage weyi.tika kalekata passe adu wela yayi.
    ඕක මචන් මෙහෙමයි රටක මිනිස්සු පරිස්සම් වෙන එක අනුව තමා පීක් එක තීරණය වෙන්නේ.
    ඉස්සෙල්ලම පොඩ්ඩක් වත් පරිස්සම් නැති මිනිස්සුන්ට හැදෙනවා එහෙම ටික ටික වැඩි වෙලා අන්තිමට ගොඩාක් පරිස්සම් වෙන මිනිස්සුන්ට එද්දී පීක් වෙනවා පස්සේ අඩු වෙලා යනවා.

    මේකේ වැඩේ තියෙන්නේ හැදුන අයට අයෙත් හැදෙනවා නම් ඉකමනට ගොඩාක් කල් යනවා නැති වෙලා යන්ඩ
     
    • Like
    Reactions: lilman

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    renna renooo point ekata awamane minissu baya wela parissam wenna patanganne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ප්‍රශ්නය විසඳන්ඩ පුලුවන් එකම මිනිහා උඹ.
    වහාම ගෝඩ් ව අල්ලගෙන කොහොම හරි ගෝඩ් ගේ බ්ලෙසින්ග් එක අරගන්න ඕනි.
    ඊළඟට ප්‍රෙයිස් දි ගෝඩ් කියලා මල් මාල දාලා ගෝඩ් ගේ පින්තූරයක් පලකරල ගෝඩ්ස් ට තෑන්ක්ස් කරන්ඩ ඕනේ.
    එහෙම නොවුනොත් තත්වය භයානක වෙනවා.ඔය ගෝඩ් ගේ ෂාපේ වදින්නේ.🙄
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ප්‍රශ්නය විසඳන්ඩ පුලුවන් එකම මිනිහා උඹ.
    වහාම ගෝඩ් ව අල්ලගෙන කොහොම හරි ගෝඩ් ගේ බ්ලෙසින්ග් එක අරගන්න ඕනි.
    ඊළඟට ප්‍රෙයිස් දි ගෝඩ් කියලා මල් මාල දාලා ගෝඩ් ගේ පින්තූරයක් පලකරල ගෝඩ්ස් ට තෑන්ක්ස් කරන්ඩ ඕනේ.
    එහෙම නොවුනොත් තත්වය භයානක වෙනවා.ඔය ගෝඩ් ගේ ෂාපේ වදින්නේ.🙄
    panadureth darunuwatama gihin neda. ponnaya kohomath quarantine life nisa oo witharak ithuru weida dannaa panadurenma maasa deka thunak yaddi
     
    • Haha
    Reactions: Melon8