India population officially surpasses China

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama

    ඔය සමගම කිව්වොත්, චිනය කවදාවත් සුපිරි බලවතා වෙන්නේ නැ කවුරු කිව්වත්. සුපිරි බලවෙතක් වෙලා රැකිලා ඉන්න තරමි දේශපාලන හා සාමාජිය ස්ථාවරයක් චිනයේ නැ. චිනය හෙල්ලෙන නල දතක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,247
    71,950

    Proof?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය සමගම කිව්වොත්, චිනය කවදාවත් සුපිරි බලවතා වෙන්නේ නැ කවුරු කිව්වත්. සුපිරි බලවෙතක් වෙලා රැකිලා ඉන්න තරමි දේශපාලන හා සාමාජිය ස්ථාවරයක් චිනයේ නැ. චිනය හෙල්ලෙන නල දතක්.
    India nam sahena thenakata ei issarahata. USA uth nikan onawata wada agata heththu karaganne na dan indians la. Allies kiyanne na stratergic partners kiyala kiyanne :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    අනාගතය මා වෙනුවෙන් සාක්ෂි දරයි.

    චිනය ස්ථාර නම් අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු මැදිහත්විමට මුකුත් නොකර නැට්ට පුකේ ගහන් ඉන්නැ. උන් දන්නවා පොඩි කන්ෆ්ලික්ට් එකකින් උන් හබක් කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,247
    71,950
    113
    අනාගතය මා වෙනුවෙන් සාක්ෂි දරයි.

    චිනය ස්ථාර නම් අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු මැදිහත්විමට මුකුත් නොකර නැට්ට පුකේ ගහන් ඉන්නැ. උන් දන්නවා පොඩි කන්ෆ්ලික්ට් එකකින් උන් හබක් කියලා.
    Mata hitenne oya degollo nikan ara gatuwe depaththe allan inna ballo denna wage kiyala. Unta conflict ekaka paaduwa wadi wasi walata wada.

    anika economies dekama codependent patta widiyata. E nisa poddak sadda daala pathata wela innawa.

    Russia wage pissu hukannala tama itin gema illanna yanne. Ekath lokkage ego eka nisa misak wena hethuwak nathuwa athi.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔය සමගම කිව්වොත්, චිනය කවදාවත් සුපිරි බලවතා වෙන්නේ නැ කවුරු කිව්වත්. සුපිරි බලවෙතක් වෙලා රැකිලා ඉන්න තරමි දේශපාලන හා සාමාජිය ස්ථාවරයක් චිනයේ නැ. චිනය හෙල්ලෙන නල දතක්.

    :lol:බංගලියොන්ටත් ණය වෙන්න වුන බංකොලොත් රටක ණය කාරයෙක් කියන්නේ.කයිය නම් චීනෙත් වට්ටන්න ඒ වුනාට රටට තෙල් ටිකක් ගන්න ඩොලර් නැතුව හිඟන්නො වගේ පෝලිමේ හිටියා.:lol:
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    Mata hitenne oya degollo nikan ara gatuwe depaththe allan inna ballo denna wage kiyala. Unta conflict ekaka paaduwa wadi wasi walata wada.
    කන්ෆ්ලික්ට් එකක් නැතුව තියන තාක්කල් ලෝක සුපිරි බලවතා කියන පොසිසන් එක මාරු වෙන්නෙත් නැ.
    ඇමරිකාව හැමදාම ඉන්න තැන ඉදි චීනයත් ඒ විදිහට ඉදි. තිරක බලය මාරු වෙන්නැ
    anika economies dekama codependent patta widiyata. E nisa poddak sadda daala pathata wela innawa.
    ඇත්ත. චීනය මොන සෙල්ලම දැම්මත් බටහිර නැතුව බැ.බටහිර තමා ප්‍රධාන ගැනුම්කරු
    ඔන්නඔය සාධකයම ඇති බටහිර සුපිරි බලවතා කියන තැන රැඳි ඉන්නම.

    Russia wage pissu hukannala tama itin gema illanna yanne. Ekath lokkage ego eka nisa misak wena hethuwak nathuwa athi.

    ඒ පිස්සෝ ගැන කතා කරලා වැඩක් නැ.මම හිතන්නේ රුසියාව තව බිදි යාමයි වෙන්නේ අනාගතේ.

    :lol:බංගලියොන්ටත් ණය වෙන්න වුන බංකොලොත් රටක ණය කාරයෙක් කියන්නේ..:lol:
    පොනිලාගේ නව ත්‍රස්ත පනත අනුව මෙම ප්‍රකාශය මත, රටේ භෞමික අඛණ්ඩතාවයට එදිරිවිම මත ත්‍රස්තවාදියෙකු ලෙස නම්කර සිරබාරයට පත්විම සිදුකල යුතුය.
    ------ Post added on Apr 3, 2023 at 2:09 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    pm-modi-with-chinese-president-xi-jinping-pm-modi.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,510
    1
    14,606
    113
    ඔය සමගම කිව්වොත්, චිනය කවදාවත් සුපිරි බලවතා වෙන්නේ නැ කවුරු කිව්වත්. සුපිරි බලවෙතක් වෙලා රැකිලා ඉන්න තරමි දේශපාලන හා සාමාජිය ස්ථාවරයක් චිනයේ නැ. චිනය හෙල්ලෙන නල දතක්.
    India ලෝක බලවතා උනොත් ඇමරිකාවට හපන් වෙනව. උන්ගෙ Superiority complex එක මලත් නැති වෙන්නෙ නෑ. Australia Citizen , India Citizen වත් නැති Educated ඉන්දියන් ල පවා හැසිරෙන්නෙ ලංකාවෙ රාවනා Squad එක වගේ
     
    • Like
    Reactions: acryan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඇත්ත. චීනය මොන සෙල්ලම දැම්මත් බටහිර නැතුව බැ.බටහිර තමා ප්‍රධාන ගැනුම්කරු
    ඔන්නඔය සාධකයම ඇති බටහිර සුපිරි බලවතා කියන තැන රැඳි ඉන්නම.
    ow anik ratawal watunoth Chinese ewun kata badu wikunannada?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,705

    🤌