India Says NO to SLPL T20 ................

hasitha2010

Junior member
  • Feb 26, 2008
    85
    0
    6
    දැන්වත් අපේ කට්ටියට තේරෙනවද හැම දේම අත ඇරල සල්ලි හින්ද ඉන්දියාවට පු** දෙන්න ගිය එකේ රඟේ. කෝ දැන් උන් එනවද සල්ලි වලට වත්...ඉන්දියාවෙ මිනිස්සු ලෝකෙන්ම ඉන්න ජරාම ජාතියක් කියල පිටරටකට ගිය ඕන එකෙක් දන්නව...පුදුමෙ ඔච්චර රටවල් වලට ගිය, ඉන්දියාවෙ උන් එක්ක ක්‍රිකටුත් ගහපු අපේ අයට ඒක තේරුනේ නැති එක නෙ...දැන් ඉදන් වත් සල්ලි කියන දේ හැම එකකදි ම මුලට නොගෙන තමන්ගෙ රට මුලට තියාගෙන වැඩ කලොත් තමා හොඳ ........ (උපුටා ගැනීමකි )
     

    hasitha2010

    Junior member
  • Feb 26, 2008
    85
    0
    6
    IPL nisa ape team ekata weccha de dan penawa ne .......... anthimata ratagana hitala play karana aya nathi una .......... IPL nisa anthimata une occharai ...........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    indiyan karayonam kohomath jara jathiyak pakko thawa hodyi mama danna nisa kiyanne nithara asuru karanawane
    un hithan inne unge thawath kolaniyak kiyala lankawa