India tour of Sri Lanka, 2021

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඉංදියාවෙන් එවලා තියෙන squad එක බලපන්කො. IPL ගහන පොඩි එවුන් ටිකක් එවලා තියෙන්නෙ. England කාපු එක නම්බුයි උන්ගේ හරි team එකක් සෙල්ලම් කරනවා.

    Shikar Dhawan
    Krunal Pandya
    Rahul chahar
    Deepak chahar
    Nitish Rana
    Surykumar yadav
    Devdat padikal
    Yuzvendra chahal
    Ishaan kishan
    Prithivi shah
    Hardik Pandya
    Bhuvneshwar kumar
    Kuldeep Yadav
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    SpryHatefulIberianbarbel-max-1mb.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,103
    113
    එකමත් එක රටක
    මොන පිස්සුද. දැන් මුන් ටික ඉස්කෝලේ ගහන උන්ද ? අපේ උන්ට හොදම ටීම් එක දැම්මත් අමාරුයි.
    Ishaan kishan
    Prithivi shah
    Hardik Pandya
    Bhuvneshwar kumar
    Kuldeep Yadav
    Shikar Dhawan
    Krunal Pandya
    Yuzvendra chahal
     
    • Like
    Reactions: Stimulus mind

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මොන පිස්සුද. දැන් මුන් ටික ඉස්කෝලේ ගහන උන්ද ? අපේ උන්ට හොදම ටීම් එක දැම්මත් අමාරුයි.
    Ishaan kishan
    Prithivi shah
    Hardik Pandya
    Bhuvneshwar kumar
    Kuldeep Yadav
    Shikar Dhawan
    Krunal Pandya
    Yuzvendra chahal
    Oya tika thama itihn
     
    • Like
    Reactions: Stimulus mind

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපිට බැරිද බං ක්‍රිකට් වලින් රටට ආධායමක් ගේන්න .... ??

    නිකමට හිතමු ඉන්දියාවට වර්ල්ඩ් කප් මැච් එකක පයිනල් එන්න ලොකු ලකුණු පරතරයකින් දිනන්න ඕන. අපි කියනව උබලට දිනන්න දෙන්නම්. හැබැයි අපිට මෙච්චර මුදලක් ඕන කියල. ඒ වගේ දෙයක් වත් දැන් කරානම් රටට හරි සල්ලි ටිකක් එනවනේ බං ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉංදියාවෙන් එවලා තියෙන squad එක බලපන්කො. IPL ගහන පොඩි එවුන් ටිකක් එවලා තියෙන්නෙ. England කාපු එක නම්බුයි උන්ගේ හරි team එකක් සෙල්ලම් කරනවා.

    Shikar Dhawan
    Krunal Pandya
    Rahul chahar
    Deepak chahar
    Nitish Rana
    Surykumar yadav
    Devdat padikal
    Yuzvendra chahal
    Ishaan kishan
    Prithivi shah
    Hardik Pandya
    Bhuvneshwar kumar
    Kuldeep Yadav

    mun nam apiwa harahata wadaganna seen ekak tynnne bn
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපිට බැරිද බං ක්‍රිකට් වලින් රටට ආධායමක් ගේන්න .... ??

    නිකමට හිතමු ඉන්දියාවට වර්ල්ඩ් කප් මැච් එකක පයිනල් එන්න ලොකු ලකුණු පරතරයකින් දිනන්න ඕන. අපි කියනව උබලට දිනන්න දෙන්නම්. හැබැයි අපිට මෙච්චර මුදලක් ඕන කියල. ඒ වගේ දෙයක් වත් දැන් කරානම් රටට හරි සල්ලි ටිකක් එනවනේ බං ..
    මැච් දින්නවනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ !
     
    • Like
    Reactions: Stimulus mind

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    unge hodama 30-40k wage innawa ona team ekak ekka play karanna puluwan level eke un.

    unge domestic standard ekath patta. IPL, Ranji, SMAT wage ewa wala perform karana unta gemak nathuwa international gahana level eke un hadala thiyenne standard eka.

    state vs state witharak newe, state ekak athule thiyena league walath supiri standard ekak thiyenawa
    T20 Mumbai League, TNPL ehemath hodatama thiyenawa.

    ita amatharawa dravid u-19 un supiriyata hadala ewanawa.

    oya squad ekatath enna baruwa balapanko eliye inna set eka. apita ehema eh wage dennek hitiyath supiri game ekak play karanna puluwan
    ape cricket nam anemanda bn :(
     
    • Like
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    අපිට බැරිද බං ක්‍රිකට් වලින් රටට ආධායමක් ගේන්න .... ??

    නිකමට හිතමු ඉන්දියාවට වර්ල්ඩ් කප් මැච් එකක පයිනල් එන්න ලොකු ලකුණු පරතරයකින් දිනන්න ඕන. අපි කියනව උබලට දිනන්න දෙන්නම්. හැබැයි අපිට මෙච්චර මුදලක් ඕන කියල. ඒ වගේ දෙයක් වත් දැන් කරානම් රටට හරි සල්ලි ටිකක් එනවනේ බං ..
    ඕක කලේ නැති දෙයක් කියලා ද හිතන්නෙ? 😂
     
    • Like
    Reactions: Stimulus mind