යාලුවනේ ඔයාල දන්න කියන කවුරුහරි ඉන්දියාවෙ visa අරන් citizenship හරි අරන් හරි ඉන්නවනම් මට pm කරනවද. පොඩි උපදෙස් ටිකක් ඕන. මටත් student visa තියෙනව. ඒත් පොඩි ගැටලු වගයක් ඇවිත් තියෙනව. ඕනම ප්‍රශ්නෙකට විසඳුම් එලකිරියෙ තියෙන නිසයි මේ පැත්තට ආවෙ. :)